මේ කවුද? මොනවාද කරන්නේ

Published in අනං මනං
Thursday, 21 August 2014 15:08

මේ දවස්වල එක්සත් ජාතික පක්ෂයේ කට්ටිය බරටම වැඩ.සමහරු ඌව පෙරලන්න හදනවා, තවත් සමහරු ආණ්ඩුව පෙරලන්න ප්ලෑන් හදන කොට සහරු හදන්නේ පක්ෂය පෙරලන්න.ඔය අතරතුර තවත් සමහරු රෑ කාලයේ වෙන වෙන දෙවල් පෙරලනවලු.

මේ ඉන්නේ පසුගිය කාලසිමාවේ එජාප නායකත්වය වෙනස් කරන්න දත කාපු කෙනෙක්.දන්නවානේ කවුද කියලා හොඳට බලන්න. 

ඒ දවස් වල එයා  කිව්වේ  “ අපේ හාමුදුරුවනේ අපේ නායකතුමාගේ ලග්නයත් මගේ ලග්නයම තමයි. ඒ නිසා එයා හිතන විදිය මාත් දන්නවා.” "ඒ උනාට අපේ හාමුදුරුවනේ ලග්නය එක වුණාට මගේයි අපේ නායක තුමාගෙයි ජාන වෙනස් ” කියලා 

එකනම් ඇත්ත කියලා පෙනවා ........ 

(මුලාශ්‍රය- lankaxreporter.com)

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us