මෙම මාධ්‍ය වාර්තා කියන විදිහට ලෝකයේ මුල්ම පිරිමි තනපට (Man-Bra) විකිණීම ඇරඹෙන්නේ ජපානයෙන් මස් එල්ලෙන සිරුරු සහිත තරබාරු පිරිමින් වෙනුවෙන් මෙම නිෂ්පාදනය කර තිබෙන බවත් ඔවුන්ගේ පෙනුම කඩවසම් කර ගැනීමට මේ තුළින් හැකියාව තිබෙන බවත් සඳහන්ය.
ඉන්දියාවේ නිෂ්පාදනය කරන මෙම පිරිමි තනපට (Man-Bra) Kaku Nishioka යන නාමයෙන් ටෝකියෝ නුවර අලෙවි කෙරේ. අනාගතයේදී මේවා ලංකාවටත් ආනයනය කරාවි.