ආණ්ඩුවේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද පෙරවරුවේ අස්ගිරි මහනාහිමියන් බැහැදැක බොදු බල සේනා සංවිධානයෙන් ඇමතිවරුන්ට පෞද්ගලිකව එල්ලවී ඇති තර්ජන සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ඇත. 

ඌව පළාත් සභා මැතිවරණයේදී එල්ල වී ඇති තර්ජන හේතුවෙන් මැතිවරණ නිලධාරින් පසුබෑමකට ලක්ව ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කියයි. 

තව්හීඩ් ජමාත් සංවිධානය විසින් මේ වනවිට මරදාන මාලිගාවත්ත ප්‍ර දේශයෙන් ආරම්භ කර ඇති ඊශ්‍රායල් විරෝධී පෙළපාලිය ඉදිරියට පැමිණනුහොත් පහර දෙන දෙන පවසමින් බොදු බල සේනාවේ මහ ලේකම් මැර පිරිසක් සමග පෙළපාලිය ගමන් ගන්නා මාර්ගයේ රැඳි සිටී.

අද(13) දිනය තුළ සංවිධාන කිහිපයකට කිසිදු විරෝධතාවයක් සිදුනොකරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබුණද මරදාන මාළිගාවත්ත සමන්තා ශාලාව  ප්‍රදේශයේ ඊශ්‍රායල් විරෝධී පෙළපාලික් මේ වන විට ගමන් කරමින් සිටින බව වාර්තාවේ.
ශ්‍රී ලංකාව සරණාගතයින් පිළිබඳ ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කරමින් සිටින බව එක්සත් ජාතින්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසයි. 
දැනට පවතින නියගය  උපකාරයක් කරගනිමින් ලංකාවේ ජලය විකීණිමට මේ වනවියට ව්‍යාපෘති රැසක් ක‍්‍රියාත්මක වේ. උතුරු මැද පළාතේ ජල මුලාශ‍්‍ර කිහිපයක් පෞද්ගලික සමාගමි වලට බදු දීම,ජල ව්‍යාපෘති සදහා ලෝක බැංකු ආධාර සහිත ව්‍යාපෘති දියත් කිරීම, වැකඩ වැව වැනි වැවි පිටරට සමාගමි වලට බදු දීම. වයඹ පළාත් වාරි කළමණාකරන පනත සම්මත කිරීම හා අනෙක් පළාත් සභා තුළට  වාරි කළමණාකරන පනත් ගෙන ඒමට දරණ උත්සහයන් හරහා ලංකාවේ සැම ජල බිදුවක්ම විකිණීමට මෙි වනවිට කටයුතු කරමින් පවතී.

දිවයිනපුරා රෝහල්වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අද (13) දිනයේ වැඩ වර්ජනයක නිරත වේ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ කාන්තා බළකායට අලුතෙන් එක්වී සාර්ථකව පුහුණුව නිම කළ දමිළ ජාතික තරුණියන් 26 දෙනෙකුගේ විසිරයාම පෙරේදා (09) කිලිනොච්චිය පිහිටි 09 වන සංඥා බලකා යුද හමුදා කඳවුරේදී උත්සවාකාරයෙන් සිදු විය.

worky

worky1

ld add copy

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us