ආරක්ෂක ඇමැති එක්ක පොටෝ කෑල්ලක් ගහන්න රු. 25,000යි

Published in Gossip
Monday, 12 October 2015 10:07

ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතාව හමුවීම සඳහා එම අමාත්‍යංශයට එන පුද්ගලයන් ගෙන් මුදල් අය කර ගන්නා සම්බන්ධීකරණ ලේකම්වරයකු ගැන වාර්තාවේ.

ඒ අනුව ඇමැතිවරයා හමුවීම සඳහා රුපියල් 15,000 කුත් ඇමැතිවරයා සමඟ ඡායරූපයක් ගැනීම සඳහා රුපියල් 25,000 ක මුදලකුත් මේ ලේකම්වරයා අය කරයි. එසේම ආරක්ෂක ලේකම්වරයා හමුවීමට අවශ්‍ය නම් මේ ලේකම්වරයාට රුපියල් 20,000ක් දීමෙන් සිදු කර ගත හැක. ආරක්ෂක ලේකම්වරයා ඡායාරූප වලට පෙනී නොසිටින නිසා එම අවස්ථාවෙන් ගානක් හොයා ගැනීමට මේ ලේකම්වරයට නොහැකිය.

ඡායාරූප කරණයද මෙම ලේකම්වරයා විසින්ම සපයන සේවාවකි.

කෙසේ නමුත් තුට්‍ටු දෙකේ හොරකම්වල සිට කරුන්කා ජාවාරම් දක්වාම පළ පුරුද්දක් ඇති මේ ලේකම්වරයා මේවන විටත් ඇමැතිවරයාව කිහිප පොළකටම විකුණා දමා අවසන් බවද පැවැසේ. ඒ බව ඇමැතිවරයා තවම දන්නේ නැත.

Last modified on Monday, 12 October 2015 10:10

Leave a comment

worky

worky1

ld add copy

Latest News

යාපනය සංවර්ධනය කරන්න රු. මි. 322ක්!

යාපනය සංවර්ධනය කරන්න රු. මි. 322ක්!

යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධන සඳහා රජය විසින් රුපියල් මිලියන 322ක මුදලක් වෙන්කර ඇති බව වැඩබලන දිස්ත්‍...

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us