එහි විශේෂත්වය වන්නේ ඇය විසින් නිර්මාණය කරන ලද ඇඳුම් නිර්මාණය කොට ඇත්තේ උපත් පාලන කොපු භාවිතා කිරීමෙන් වීමයි.
ඇය විසින් නිර්මාණය කරන ලද මෙවන් ඇඳුම් ඇතුලත් ප්‍රදර්ශනයක් පසුගියදා මෙල්බර්න් නගරයේ පැවති විසිවෙනි ජාත්‍යන්තර ඒඩ්ස් වැඩසටහනට සමගාමිව පවත්වා තිබුණි.
එම ප්‍රදර්ශනයේ ජායාරූප එකතුවක් මෙහි පළවේ.
(නෙත් එෆ් එම්)