'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

Published in Gossip
Thursday, 18 April 2024 14:16

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ කෙනෙක් තමයි  පියුමි හංසමාලි කියන්නෙ.

රංගනය හෝ නිරුපණ වෘත්තිය සම්බන්ධයෙන් කතා කරනවට වඩා පියුමි හංසමාලි ගැන මේ දවස්වල අහන්න දකින්න ලැබෙන්නෙ ව්‍යාපාරය තුළ විශාල දියුණුවක් ලගා කරගත් කෝටි ගණන් වියදම් කරමින් ඇය ගෙවන සුඛෝපභෝගී දිවි පෙවත ගැන.

ඒ කොහොම උනත් මේ දවස්වල පියුමිගෙන් අපිට අහන්න වෙච්ච අලුත්ම දේ තමයි රේන්ජ් රෝවර් වාහනය දුන්නේ හිටපු ජනාධිපතිවරයාටද නැතිනම් ගෝඨාභය පියුමිට දුන්නාද කියන ප්‍රශ්නය ගැන.

"රූපලාවණ්‍ය ද්‍රව්‍ය අලෙවියෙන් තම ජීවනෝපාය සඳහා යැපෙන අය තමන්ගේ දෛනික වියදම් පියවා ගැනීමට වෙහෙසුනත් පියුමි හංසමාලි දිනකට රුපියල් ලක්ෂ ගණන් වියදම් කර සුඛෝපභෝගී ජීවන රටාවක් ගත කරන්නේ කොහොමද කියලයි මේ කලබගෑනිය

පියුමි හංසමාලිගෙ මේ සටහන, පසුගිය දවසක (17) ඇයගේ වත්කම් ගැන ප්‍රශ්න කළ මගේ රට සංවිධානයේ සභාපති සංජය මහවත්තගේ චෝදනාවන් සම්බන්ධයෙන් වන බව නම් පැහැදිලියි.

කොහොම උනත් පියුමි තමන්ට එල්ල වන චෝදනාවන්ට සෘජුව උත්තර දෙන්නත්, තමන්ගේ අදහස් නොබියව ඉදිරිපත් කරන්නත් වැඩි වශයෙන් ඈ වේදිකාව කරගන්නේ සමාජ මාධ්‍යය. ඇය ෆේස්බුක් සටහනට අමතරව මෙලෙස ෆේස්බුක් ස්ටෝරීස් කිහිපයක් ද පළකර තිබුණා.

පියුමි ගැන ලියවෙන මේ සටහනට හේතුවත් ඇය සිය ෆේස්බුක් ගිණුමට එක්කාසු කළ එක්තරා ආකාරයක 'සැර සටහනක්' සහ ෆේස්බුක් ස්ටෝරීස් කිහිපයක්.

 WhatsApp Image 2024 04 18 at 13.56.35 92eec6f8

WhatsApp Image 2024 04 18 at 13.56.36 7e1661b9

WhatsApp Image 2024 04 18 at 13.56.36 63843bf3

''.....දවසක ජීවිතේ දිනන්න ආසාවෙන් ඉන්න හැම ගැහැනියකටම ජීවිතේ දිනන්න ලැබෙන්න ඕනෙ.

පාං පෙත්තක්වත් කන්න ඇඟේ පණ නැති නිට්ටැවෙක් මයික් ඉස්සරහට ගිහින් කුඩු සල්ලි money Lon-drying කියලා කෑගහන තරමටම සල්ලි හම්බ කරන්න

ඊයෙ දැක්කද video එක අයියො සංසාරෙ මග ඇවිද ගන්න පණ නෑ, මගෙ වත්කම් හොයන්න ලු.

රුපියල් 50 දාහාකට පිනට කැහැලා ඊයෙ කෑවද අයියා රෑට කුකුල් මස් ඒ සල්ලිවලින්

සල්ලි නෑ කිව්වා නම් ඔයාට ජීවිත කාලෙටම මම කන්න දෙනවා.

මොකද මම සත්තුන්ටම දෙන්නෙ KFC

ඔයාට කොමත් මම බිම බාඩගාන් යන්න දෙනවා බොරු කියනවට.

වහින වෙලාවට එලියට බහින්න එපා මම සාප කරනවා වැහි නැති හෙන''

මේ තමයි ඇය තමන්ගේ ෆේස්බුක් පිටුවේ සදහන් කරපු දේ....

Last modified on Thursday, 18 April 2024 14:16

Leave a comment

worky

worky1

ld add copy

Latest News

Connet With Us