අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද? Featured

Published in Gossip
Monday, 01 April 2024 23:18

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

නව පරපුරේ ජනප්‍රිය නිලියක් වන දුෂේනි සිල්වා මෙවර 20 වැනි වරටත් පවත්වනු ලැබූ  රයිගම් ටෙලීස් සම්මාන 2023 ජනප්‍රියම ටෙලි නාට්‍ය නිළිය දි‍‍නා ගන්නට වරම් ලැබුවා.

යෞවනයේ හදවත්වලට නැවතත් කතා කරමින් පුංචි තිරයේ කුමරිය ලෙස අභිෂේක ලැබූ දුශේනි අඛණ්ඩව දෙවනි වරටත් ජනප්‍රිය නිලිය වශයෙන් දුශේනි මියුරංගි පත්වුණා

ජනප්‍රිය කිරුළ දරාගෙන සම්මානයත් අතැතිව දුශේනි ප්‍රේක්ෂක ජනතාවට ස්තුති වන්ත අමතක කලේ නැහැ. දුශේනි ප්‍රේක්ෂක ජනතාවට සේම තමන්ගේ දෙමාපියන්ටත් මේ සම්මානය හිමි විය යුතු බවව පවසා සිටියා.
ඒ විතරක නෙවේ තව විශේෂ කෙනෙක්ට දුශේනි මතක් කරන්න අමතක කරේ නැහැ.
කවුද ඒ විශේෂ කෙනා.
ඒ තමයි තවත් ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සචින් ලියනගේ.. සචින් ලියනගේ හැම විටම තමා ලග සිටින බවයි ඇය සම්මාන වේදිකාවේ පවසා සිටියේ. ඒ වගේම ඇගේ ගමනට විශාල ශක්තියක් බවත් ඇය පවසා සිටියා.
දුශේනි පවසා සිටියේ ඇයට ලැබෙන සම්මානය ගැන ඇයටත් වඩා සචින් විශ්වාසයකින් සිටිය බවයි. මේ වගේ ආදරයක් ලැබෙන්න ඇය වාසනාවන්ත බවත් එහි දි පවසා සිටියා.
අම්මා තාත්තට පස්සේ වටිනාම චරිතය සචින් ලියනගේ බවයි ඇය සිනා මුසු මුහුණින් පවසා සිටියේ...

WhatsApp Image 2024 04 01 at 23.05.19 a9e521da

download 3

WhatsApp Image 2024 04 01 at 23.05.20 f60b553f

WhatsApp Image 2024 04 01 at 23.05.20 0da071b6

images

images 3

 

 

 

 

 

Last modified on Monday, 01 April 2024 23:31

Leave a comment

worky

worky1

ld add copy

Connet With Us