සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

Published in Gossip
Thursday, 28 March 2024 07:23

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග දිසාසේකර සමග ඒ විවාහය දෙදරා ගියේ නොහිතූ විදියට.

ඒ කොහොම වුණත් මේ වනවිට සාරංග ඉතාම ආදරෙන් සිය පවුල් ජීවිතය ගෙනි යනවා. ඉතින් බොහෝ දෙනෙකුට තිබුණු ප්‍රශ්නයක් තමයි උමාලිට මොකද වෙන්නේ කියලා.

කොහොම හරි උමාලි තිලකරත්න විවාහා ගිවිසගෙන තියනවා. ඒ රංගන ශිල්පියෙක් වුණු ගෙවින් අභිශේක් සමගයි.ඔවුන්ගේ දවස ලෙස මාර්තු 29 දවසත් සටහන් කරලා තියෙනවා.

එම සටහන පහතින්,

ජීවිතයේ නව ඇරඹුමක්…ආදරයට කල නොහැක්කක් නොමැත…✨ New beginning. There is nothing that Love cannot do..?

29th March 2024 is our day!Gevin

UMALI NOTE

Leave a comment

ld add copy

Latest News

අවසන් මහා රන්දෝලි පෙරහර අදයි

අවසන් මහා රන්දෝලි පෙරහර අදයි

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස විරුදාවලිය ලත් ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මහා මංගල්‍යයේ අවසන් මහා රන...

Connet With Us