නාම යෝජනා කලිකලහය ගිනි ගන්නට ආසන්න තරමට ගිනියම් වී පැවැති පසුගිය සති අන්තයේ තවත් ආන්දෝලනාත්මක පුවතක් අසන්නට ලැබුණි. ඒ බොරැල්ල කැම්බල් පිටියේ පැවැති එක්සත් ජාතික පක්ෂ සමුළුවේදී මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා කළ ප්‍රකාශයකි. එය එතරම් ගණන් ගත යුතු ප්‍රකාශයක් හැටියට සැලකිය නොහැකි වුවද ප්‍රතිවාදී එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ශ්වයෙන් ඊට එරෙහිව එල්ල වුණේ ප්‍රබල ප්‍රහාරයකි.

බොහෝදෙනෙක් නිරුවත දකින්නෙ කුණුහරුපයක් ලෙසයි. නමුත් ඒ හා සමානව ලෝකයේ බොහෝදෙනෙක් නිරුවත අති  සාමාන්‍ය සරල ස්භාවික දෙයක් ලෙස දකිනවා.

පසුගිය දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජාතිය ඇමතීම, ඒ ඒ පක්ෂ සහ කණ්ඩායම් කියවන්නේ, අන්ධයා විසින් අලියාව හඳුනා ගත් ආකාරයටයි. එක්සත් ජාතික පක්ෂය ඇතුළු පාර්ශ්වය එය දකින්නේ, මහින්දට දුන් කනේ පාරක් ලෙසයි. මන්ද යත්, මහින්දට නාම යෝජනා දීමට තමන් විරුද්ධ බවත්, මහින්ද දෙවැනි වරටත් පරාජය වනු ඇතැයි ඔහු කීමත් නිසා ය. තවද, විශ්වාස භංගයක් හරහා මහින්ද රාජපක්ෂව අගමැති තනතුරට ගෙන ඒමේ වෑයමක්ද තමා පරාජය කළ බව ඔහු කීවේය. එයද, එක්සත් ජාතික පෙරමුණු සන්ධානයට දේශපාලනික වැදගත් කමක් ඇති ප්‍රකාශයකි.

පසුගියදා නාසා ආයතනයේ “නිව් හොරයිසන්” අභ්‍යාවකාශ යානය එහි ගමනාන්තය වන ප්ලුටෝ වෙත සමීප උනා. ඒවගේම පළමු වතාවට ප්ලූටෝගේ සමීප ඡායාරූප ලබාගැනීමේ හැකියාවත් නාසා ආයතනයට හැකිවුණා.

1975 ජූලි 17 වෙනිදා මිනිසෙක් තවත් මිනිසෙකුට අතට අත දෙනවා. මෙහි තිබෙන විශේෂත්වය වන්නේ එය අභ්‍යාවකාශයේදී සිදු වූ අතට අත දීමක් නිසාම නෙමෙයි.

‘‘මෙර උසුලනා මහ මිහිකතටත් වැඩිය

සැප ගෙනදෙනා සුගතිඳු බණටත් වැඩිය

ලොව සුරකිනා පින් ඇති අයටත් වැඩිය

ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය’’

ඉහත කවියෙන් දැක්වෙන්නේ ඉවසීමේ යහපතයි. තවද ඉවසීමේ සැනසීම ලබන්නට නම් ඉවසා... ඉවසා... නොහැකි තැන ද තවත් ටිකක් ඉවසීමෙන් කටයුතු කළ යුතු බව ද පැවසේ. මේ දිගහැරෙන්නේ එසේ ඉවසා... ඉවසා... බැරිම අවස්ථාවේ තවත් ඉවසා සිටීමෙන් ලද ප්‍රතිඵලය පිළිබඳ යමක් පැවසීමට ය.

හිරගෙවල් තුලින් උමං හාරගෙන පැන යන මිනිස්සු අපි දැකලා තියෙන්නෙ ටෙලිනාට්‍ය, චිත්‍රපටවල පමණයි. ඒත් ඇත්ත ජීවිතේදීත් ඒවගේ Prison Breakers ඉන්නවා කියන එක පහුගියදාක සනාථ උනා.

ඈත අතීතයේදී මැනීම සඳහා යොදාගත්තෙ තමන් කැමති මිනුම් ක්‍රම. මේ නිසාම යොදාගත් මිනුම් උපකරණ  තැනින් තැනට ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වුනා.

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us