ශ්‍රී ලංකාවද, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවේ එක් සම-යෝජකයෙකි. ඊනියා ‘මිශ්‍ර අධිකරණ ක්‍රියාවලිය’ ගැන යෝජනාවේ මෙසේ දැක්වේ: “ශ්‍රී ලංකාවේ සියලූ ප්‍රජාවන් තුළ අධිකරණය පිළිබඳ විශ්වාසය ගොඩනැගීමත්,

නිදහසින් පසු ලංකා දේශපාලනයේ අඛණ්ඩව පැවත එන මූළිකම සමාජ ප්‍රශ්නය ජනවාර්ගික ප්‍රශ්නය බව අවිවාදිතය. රාජපක්ෂ දේශපාලනය එය එසේ බව පිලිගැනීම ප්‍රතික්ෂේප කළා වුවත් ඔවුනගේ දේශපාලනයේ බලප්‍රාප්තිය සහ උත්කෘෂ්ඨත්වය (සිංහල ජාතිවාදය සහ යුධ ජය) තහවුරු වන්නේද මෙම ප්‍රශ්නය මුල්කරගෙනය. ඒවාගේම රාජපක්ෂ දේශපාලනයේ වැටීමට මුලපුරන්නේද එම ප්‍රශ්නය විසදාගැනීම වෙනුවට එය තම බඩගෝස්තරය කර ගැනීම හේතුකරගෙනය.

එක පැත්තකින් බෙර ගහගෙන නටාගෙන ළමා දිනය සමරන අතරෙ ලංකාවෙ පොලීසියත් ජනමාධ්‍ය ආයතන වල සමහරක් බහුතරයකුත් එකතු වෙලා මහා අපරාධකාරයෙක් බවට පත් කරපු සේයා දැරිය ඝාතනයට සැකපිට අත් අඩංගුවට ගත්තාය කියපු 17 හැවිරිදි පාසල් දරුවා අධිකරණයෙන් නිදහස් උනා. එක ජීවිතයක් නැති උනු එකේ පරීක්ෂණ පමාව ගැන තමුන්ට එන චෝදනාවෙන් ගැලවෙන්න පොලීසිය බිල්ලට ගත්තේ ඒ කොල්ලාව. විකිණෙන ඕනෙම මඟුලක් කුණු රහට පල් කර කර පළ කරන ජඩ මාධ්‍ය ආයතන ඉතුරු හරිය වවාගෙන කෑවා. දින ගණනාවකට පස්සේ යන්තම් ඒ දරුවා චෝදනාවෙන් ගැලවුණා.

සිංහල ජාතිවාදී ප්‍රකාශකයකු හා ඒක පුද්ගල පක්ෂ නායකයකුද වන කොළඹ දිස්ත්‍රික එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ දිනයේදී සිය මංගල පාර්ලිමේන්තු කතාව සිදු කර තිබේ. කතාව අතර තුරදී ඊට එල්ල වූ විරෝධය නිසා ගම්මන්පිලට කතාව අවසන් නොකරම වාඩිවීමට සිදුවිය.කතාවේ ඇතැම් කොටස් හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමටද කතානායකවරාවයා නියෝග කළේය.

ජාතික ආණ්ඩුවක් ගැන අදහසක් තමන් යෝජනා කෙළේ මොන කරුමයකටදැ යි අගමැති රනිල් වික්‍රමසිංහ දැන් සිතනවා ඇති. ඒ තරමට, සිය පක්ෂ ක්‍රියාකාරිකයන්ව ප්‍රධාන කැබිනට් තනතුරුවලට පත්කර ගැනීම සඳහා ඔහුට කිරීමට ඇති සටන සුළුපටු නොවේ.

ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ බොහෝ අවස්ථාවල සිදු වූවාක් මෙන් මෙවර ද එය නැවතත් සිදු විය. එනම්, පෙරමුණු, සංධාන හෝ එවැනි නම්වලින් පැමිණි ආණ්ඩු සේම, අද එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්සන් කරන ලද දේශපාලන හවුල්කාරීත්වයයි. මෙවර එම දීගයට විශේෂ නමක් යොදා තිබේ. ‘සම්මුතිවාදී ආණ්ඩුව‘ එහි නවතම උප්පැන්නයේ ඇති නමයි. ඊට අමතරව දෙපාර්ශවය විසින් අවබෝධතා ගිවිසුමක්ද අත්සන් කොට තිබේ.

මේ ලිපිය ලියන විසිවන බ‍්‍රහස්පතින්දා රාත‍්‍රිය වන විට සැප්තැම්බර් පළමු වනදා බිහි වීමට නියමිත නව ආණ්ඩුවේ හැඩරුව සකසා අවසන්ය. එයට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රකාරව ‘ජාතික අවශ්‍යතාව මත ගොඩනැගෙන ආණ්ඩුව’ යැයි කියමු. කෙටියෙන් ජාතික ආණ්ඩුවය.

රාජපක්ෂ යුගයේදී සුදුවෑන් වලින් කළ පැහැරගෙන යාම් සිය ගනනක් සිදුවිය. ඒ පැහැර ගෙන ගිය මිනිස්සු ආපසු ආවේ නැත. එහෙත් ආපසු එන්නට වාසනාව පෑදුන් ව්‍යාපාරික ඩොනල්ඩ් පෙරෙරේරා මහතා තමන් අත්වින්ද සත්‍ය 'සත්හඬ 'පුවත් පතට හෙළි කර ඇත.

 

ld add copy

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us