රටේ දේශපාලන තත්වය එන්න එන්නම අර්බුදයට ලක් වෙමින් තිබේ. 2015 ජනවාරි 08 වැනිදා යහපාලනය දිනා ගත් පොදු අපේක්ෂකයාගේ දියෙන් කිරි වෙන් කර ගත හැකි හංස කණ්ඩායම අද විශ්වාසය පිළිබඳ දරුණු ගැටලුවකට මුහුණ පා සිටියි.

ජනාධිපති තුමනි,

රටෙහි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ ජනතාවගේ පරමධිපත්‍යය ආරක්ෂා කල යුතු පලමු පුද්ගලයා ලෙස සිටිමින් ඔබ ඔබගේ පුද්ගලික අපේක්ෂා මුදුන් පත් කර ගැනීම සදහා එම වගකීම් පැහැර හරී නම් ඔබ රටෙහි ව්‍යවස්ථාවට මෙන්ම ජනතාවටද පිටුපා ඇති බව මගේ හැගීමයි.

මහින්දගේ දේශපාලනය දැන් රට අරක්ගෙන තිබේ. ලයිට් කණුවක් කණුවක් ගානේ මහින්දගේ කටවුට් ප්‍රදර්ශනය කරමින් පවසා සිටින්නෙ පෙර පැවැති මජර පාලනය නැවත පිහිට වූ බවය.

කළගුණ සැලකීම හොඳ දෙයකි. ඒක මේ රටේ උතුම් සිරිතක් ලෙස සැලකේ. දේශපාලනයේදී ද කළගුණ සැලකීම සිදු වෙයි. 2010 දී මහින්ද රාජපක්ෂ ඡන්දය ඉල්ලුවේද තමන්ට කළගුණ සලකන ලෙස ඉල්ලමිනි.

රටක ප්‍රජාතන්ත්‍රවාදී ලෙසින් සිදුවන බල හුවමාරුවකින් පසු අදාල නායකත්වයට සුබ පැතුම් එක් කිරීම ලෝක රාජතාන්ත්‍රික සම්ප්‍රදාය ය. එයින් අදහස් වන්නේ ඒ සම්බන්ධයෙන් ලෝක ප්‍රජාව දැනුවත් බවත්, අදාල පාර්ශවයේ ඉදිරි වැඩකටයුතු සඳහා රටට සහයෝගය පල කරන බවත් ය.

මහින්ද රාජපක්ෂ දශක හතරකට වැඩි දේශපාලන අත් දැකීම් ඇත්තෙකු වූවද හැමදාම බලයට ආවේ නින්දිත නිවට ක්‍රමවේදයන් පාවිච්චි කරමිනි.

මහින්ද රාජපක්ෂගේ නැවත බලයට පැමිණීම ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ජන ජීවිතයට නැවතත් මරු පහරක් බව අල් ජසීරා පුවත් අඩවිය පවසනවා. දෙමළ ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව එක් විය යුතු බව එහි මාධ්‍යවේදී මාරියෝ අරුල්දාස් සිය ලිපියෙන් පෙන්වා දෙනවා.

අපේ එක්තරා වන වගා ව්‍යාපෘතියක් තියෙනවා රක්වාන ප්‍රදේශයේ. මේක රක්වාන කඳුවැටියේ අක්කර 100 කට වඩා විශාල නිතර ගිනි තැබීම් වලට ලක්වෙන කන්දක්. අපි මේකේ අක්කර 10ක් මේ වෙනකොට හිටවල ඉවරයි. ඌරෝ අපිට තියෙන එක තර්ජනයක්. අපි මේ වෙනකොට හිටවල තියෙන පැල ප්‍රමාණය ආසන්න වශයෙන් 2500 ක්. මේකෙන් 30 ත් 50ත් අතර ප්‍රමාණයක් උපරිම වශයෙන් ඌරෝ හානි කරලා මැරුණා. ඒ කියන්නේ ප්‍රතිශතයක් විදිහට 2% ක් වගේ. අපි ඒවා ආපහු හිටෙව්වා.

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us