පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අරුගම්බේ වෙරළෙහි ඉදිකර ඇති, අති සුඛෝපභෝගී නිවාඩු නිකේතන 54 ක් පිළිබඳ හෙළිදරවු කළේය. මෙම නිවාඩු නිකේතන ඉදිකිරීම පිටුපස තවත් කතාන්තරයක් තිබේ.

එක් දහස් නවසිය අනූවේ පෙබරවාරි 17 වැනිදා මැදියම් රැයෙහි රාජගිරිය වැලිකඩවත්තේ පිහිටි වෛද්‍ය මනෝරාණි සරවනමුත්තුගේ නිවසට සන්නද්ධව කඩා වැදුණු සිවිල් හැඳගත් ආරක්‍ෂක අංශ සාමාජිකයෝ ඇගේ පුතු - ප්‍රවීණ මාධ්‍යවේදී හා කලාකරු රිචඩ් ද සොයිසා - පැහැරගෙන ගියහ.

සුප්‍රසිද්ධ චිත්‍රකතා සහ කාටූන් චරිතයක් වන ටින්ටින්ට ද අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ අළුගෝසුවා වන ජිහාදි ජෝන්ගෙන් මරණ තර්ජන එල්ල වී ඇතැයි පෙන්නුම් කරමින්, කාටූන් සිතුවම් පෙළක් මේ වනවිට ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.

විදුලි බලයෙන් ක්‍රියාත්මක කරන ස්වයංක්‍රීය මෝටර් රථයක් නිපදවීමට තාක්ෂණික පතාක යෝධයෙක් වන ඇපල් සමාගම බලාපොරොත්තු වන බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් මෝටර් රථ සැපයුම්කරුවන් සමඟ සමාගම සාකච්ඡා පවත්වමින් සිටින බව වැඩිදුරටත් සඳහන් වේ.

“බොබ් මාලේ” කියන්නෙ මුළු ලෝකයම වසඟයට ගත් ජැමෙයිකා ජාතික දක්ෂ සංගීත ශිල්පියෙක් බව අපි හැමෝම දන්නවා.

රටක දේශපාලනය තීරණය කරනු ලබන්නේ බලයට පත්වන පක්ෂය හෝ පක්ෂ සන්ධානය විසිනි. මහජන ඡන්දයට ඉදිරිපත්වන පක්ෂ සහ සන්ධානයන් තමන්ගේ දේශපාලන වැඩසටහන මහජනයාට ඉදිරිපත් කරනු ලබයි. ඔවුන් එයින් තමන් බලයට ආපසු ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති සහ වැඩ සමාජයට ඉදිරිපත් කරයි. රටේ මහජනයා තමන්ගේ කැමැත්ත මෙම දේශපාලන වැඩපිලිවෙලකට ලබා දෙමින් යම් පක්ෂයක් හෝ පක්ෂ සන්ධානයක් වෙත රටේ බලය ලබාදෙනු ලැබේ.

මේ කෝට්ටේ යුගයේ සාහිත්‍යයට හෝ මාතර යුගයේ සාහිත්‍යයට හෝ පේරාදෙණි සාහිත්‍යයට හෝ අයත් වැකියක් නොව ත්‍රීවිලර් සාහිත්‍යයට අයත් වැකියකි. මේ කතාව ඇත්තය. මෙය ඇත්තක් වූවත් එය කෙල්ලන් නොඑසේනම් ගැහැනු ළමයින්ගේ නුගුණයක් වශයෙන් හැඳින්වීමට මම ඉදිරිපත් නොවෙන්නෙමි. ඒ වෙනුවට එය ‘කෙල්ලන්ගේ’ හොඳ ලක්ෂණයක් වශයෙන් හැඳින්වීමට කැමැත්තෙමි. එනම් ගස්වල සල්ලි තියෙනවා නම් වඳුරන්ටත් ආදරේ වීම ගැහැනු ළමයින්ගේ හොඳ ලක්ෂණයකි.

ආගමික හා සංස්කෘතික අර්ථයකින් ලිංග ඇදහීම අඩුවැඩි වශයෙන් ඇතැම් ආගම්වල දකින්නට ලැබෙයි. හින්දූන් විශ්වාස කරන අන්දමට ශිව දෙවියන් ධ්‍යාන ගතව සිටියදී එක් නිමේෂයක අතුරුදන් වීමෙන් පසුව එම ස්ථානයේ ශිව ලිංගය පහළ වී තිබේ.

 

ld add copy

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us