බොහෝ විට ඇස්වල පෙනීම අඩු අය අක්ෂි කාච භාවිතා කෙරේ. විද්‍යාඥයන් පිරිසක් විසින් පෙනීම තුන් ගුණයකින් වැඩි කළ හැකි අක්ෂි කාචයක් නිපදවමින් සිටියි.
ලෝකය විවිධ පුදුම නිර්මාණයන්ගෙන් පිරී පවතිනවා. සමහර නිර්මාණ මිනිස් අතින් නිර්මාණය වූ දේවල්. ඒත් සමහර දේවල් නිර්මාණය කරලා තිබෙන්නෙ ස්වභාව ධර්මය.
රේ විලෆානා ඇමරිකාවේ ජීවත්වන කැටයම් ශිල්පියෙක්. එය විශේෂ වෙන්නෙ වට්ටක්කා කැටයම් ශිල්පියෙකු වීම නිසයි.
Popeye Village, Malta
Village on the bank of the Niger River, Mali
southern China
England
Hobbiton Green Dragon Pub, New Zealand
Riomaggiore, Italy
Iran
Africa
Hallstatt, Austria
Gásadalur Village, Faroe Islands
Himalaya
Fort Bourtange, Groningen, Netherlands
අබාධිත පුදගලයන් සමාජයේ විශේෂ සැලකිල්ලකට යොමු විය යුතු මිනිසුන් කොටසක්. නමුත් මිනිසෙක් ලෙස උපදින අපි හැමෝම අපිට ලැබිල තියෙන දේවල් අනුව ලෝකයට යමක් දෙන්න උත්සාහ කරනවානම් ඒක තමයි මිනිසෙක් ලෙස ජීවත් වීමේ නියම අරුත.
ඕස්ට්‍රේලියානු ජාතික කලාගාරය මගින් ලෝකේ පළමු නිරුවත් චාරිකාව ප්‍රකාශයට පත් කර තිබේ. මෙය මේ වසරේ අප්‍රේල් මාසෙ පවත්වන්න සැලසුම් කරලා තියෙන්නෙ එරට වෙසෙන නිරුවත් කලාවන් පිළිබඳ ප්‍රකට කලාකරුවෙක් වන ස්ටුවර්ට් රින්හෝල්ට් සමග එකතුවයි.
වියට්නාමය ස්භාවික සම්පත්වලින් අනුන අලංකාර රටක්. එරට අගනුවර වන හැනොයි වලට සැතපුම් 280ක් පමණ දුරින් පිහිටි Phon Nha-Ke Bang එරට පිහිටි විශාල ජාතික වනෝද්‍යානයකි.