ඉන්ධන මිළ සුත්‍රය තිබුණා නම් තව ගොඩක් මිල අඩුවෙනවා..!

Published in පුවත්
Wednesday, 05 December 2018 14:42

ලෝක වෙලඳ පොළේ ඉන්ධන මිල අඩු වීමෙ වාසිය මේ මොහොතේදී ශ්‍රී ලාංකිකයන්ට ලැබීමේ අවස්ථාවක් තිබුණද මංගල සමරවීර මුදල් ඇමැතිවරයා හඳුන්වා දුන් මිල සූත්‍රය ගොබ්බ රාජපක්ෂ පාලනය විසින් අහෝසි කිරීම නිසා ඒය මේ වන විට අහිමිව තිබේ.

මිළ සුත්‍රය හඳුන්වා දුන්නෙ ලෝක වෙලඳ පොළේ ඉන්ධන මිළ වැඩි වෙමින් තිබූ අවස්තාවේදි නිසා මිළ සුත්‍රය නිසා ඉන්ධන මිල වැඩි වෙනවා කියා වැරදි මතයක් රාජපක්ෂවරු සමාජ ගත කළේය. ඔවුන් බලය පැහැර ගත් අවස්තාවේදීම ඔවුන්ගේ බොරුවට ඔවුන්ම ගොදුරු වී මිල සුත්‍රය අහෝසි කර ඉන්දන මිළ සුලුවශයෙන් අඩු කළේය.

මේ ගොබ්බ පාලනය නිසා අවසානයේ පීඩාවට පත්ව ඇත්තේ සමස්ථ ජනතාවය. එහි දේශපාලන බේදයක් නැත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us