ඉන්ධන මිළ සුත්‍රය තිබුණා නම් තව ගොඩක් මිල අඩුවෙනවා..!

Published in පුවත්
Wednesday, 05 December 2018 14:42

ලෝක වෙලඳ පොළේ ඉන්ධන මිල අඩු වීමෙ වාසිය මේ මොහොතේදී ශ්‍රී ලාංකිකයන්ට ලැබීමේ අවස්ථාවක් තිබුණද මංගල සමරවීර මුදල් ඇමැතිවරයා හඳුන්වා දුන් මිල සූත්‍රය ගොබ්බ රාජපක්ෂ පාලනය විසින් අහෝසි කිරීම නිසා ඒය මේ වන විට අහිමිව තිබේ.

මිළ සුත්‍රය හඳුන්වා දුන්නෙ ලෝක වෙලඳ පොළේ ඉන්ධන මිළ වැඩි වෙමින් තිබූ අවස්තාවේදි නිසා මිළ සුත්‍රය නිසා ඉන්ධන මිල වැඩි වෙනවා කියා වැරදි මතයක් රාජපක්ෂවරු සමාජ ගත කළේය. ඔවුන් බලය පැහැර ගත් අවස්තාවේදීම ඔවුන්ගේ බොරුවට ඔවුන්ම ගොදුරු වී මිල සුත්‍රය අහෝසි කර ඉන්දන මිළ සුලුවශයෙන් අඩු කළේය.

මේ ගොබ්බ පාලනය නිසා අවසානයේ පීඩාවට පත්ව ඇත්තේ සමස්ථ ජනතාවය. එහි දේශපාලන බේදයක් නැත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us