සිරිසේන ඒකාධිපති වියරුවෙන්.. පාර්ලිමේන්තු බහුතරයේ තීරණය නොපිලිගනී. Featured

Published in පුවත්
Monday, 03 December 2018 21:46

පාර්ලිමේන්තුවේ බහුතරයේ විශ්වාසය දිනා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අගමැතිවරයා ලෙස පිළිගැනීම ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාමය රජකාරියට අයත් වූවද. අද සවස එජාපය හා පැවැති සාකච්ඡාවේ දී එජාපය තමන්ගේ අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා නම් කර ඇති බව දැනුම් දී තිබේ.

එහෙත් මේ ඒකාධිපති බල වියරුවෙන් පෙලෙන සිරිසේන පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන විශ්වාසය දිනා ගත්තත් රනිල්ට අගමැති කම නොදෙන බව ප්‍රකාශ කර තිබේ. රටේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව ප්‍රකාරව කටයුතු කිරීමට ජනාධිපතිවරයා බැඳි සිටී ඒ අනුව පාර්ලිමෙන්තුවේ බහුතරයා පිලි ගන්නා පුද්ගලයා අගමැතිවරයා ලෙස බාර ගැනීම ඔහු සිදු කල යුතුයි.එය ඔහුගේ හිතුමනාපෙට තීන්දු කළ හැකි නොවේ.

සිරිසේන බරපතල මනසික රෝගයකින් පෙලෙන්නෙ නැතිනම් මේ තනිකරම බල ලොබී හිතුවක්කාර ඒකාධිපතියෙකුගේ ක්‍රියාකාලපයයි.

දැන් ජනතාව හමුවේ ඇත්තේ මේ සිරිසේන බල ලොභියාව බෙල්ලන් අල්ලා දොට්ට දැමීමේ ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියමාර්ගය ජනතා පරමාධිපත්‍යයේ නාමයෙන් ක්‍රියාත්මක කිරීමය.

Last modified on Monday, 03 December 2018 21:52

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us