මහ මැතිවරණයක් නොවේ ජනාධිපතිවරණයක් අවශ්‍යයි. මේ පිස්සා රට විනාශ කරනවා Featured

Published in පුවත්
Thursday, 15 November 2018 18:24

වත්මන් දේශපාලන අර්බුධයේ නිර්මාණය කළ උමතු පාලකයකු වන සිරිසේන ජනාධිපතිවරයාව ඉවත් කිරීම වෙනුවෙන් ජනාධිපතිවරණයක අවශ්‍යතාවය දැඩිව මතුව තිබේ. 

මහින්ද රාජපක්ෂ යනු මේ රටේ බහුතරයක් මිනිස්සු එකතුවී පරාජයට පත් කළ මජර පාලකයකු වන අතර ඔහු හිටියාටත් වඩා බල පෙරේතකමින් පෙලෙන අසම්ජ්ජාතියකු බව එන්න එන්නම පැහැදිලි නිසා ඔහු ඇතුළු ඒ සක්කිලි නඩය පරාජයට පත් කිරීම මේ රටේ බුද්ධිමත් ජනතාවට පහසු හැකියාවක් තිබේ. ඒ නිසා මහ මැතිවරණය ගැන කළබල වීමේ අවශ්‍යතාවයක් නැත. ඒ ගැන තිබෙන්නෙ එය නීත්‍යානුකූලව සිදුකර ගැනීමේ අවශ්‍යතාවය පමණය.

එහෙත් අද රට අරාජික කර රටේ අර්ථිකය බරපතල අර්බුධයකට යවමින් පිස්සු කෙලින පොලොන්නරුවේ මෝඩ ගමයා ඉවත් කර ගැනීමකින් තොරව මහ මැතිවරණ පැවැත් වීමෙන්ද වැඩක් වන්නේ නැත. මේ මෝඩයා මීළඟට පත්වන ආණ්ඩුවටද මේක කරන්න දෙන්නේ නැත.

බල තන්හාවෙන් උමතු වී ඇති පිස්සකුට ඕනැම දෙයක් කළ හැක. නීතියක් රීතියක් සම්ප්‍රදායක් සදාචාරයක් ඒකාට නැත.
මේ නිසා පක්ෂ විපක්ෂ දේශපාලනය ගැන විශ්වාසය තබන ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාසය තබන සියලු පාර්ශ්ව වල ඉල්ලීම විය යුත්තේ ජනාධිපතිවරණයකි.
දැන් සටන් වැදිය යුත්තේ ඒ වෙනුවෙනි. නමුත් ඒ විධායක ජනාධිපතිධුරය මුලුමනින්ම අහෝසි කර ගැනීම වෙනුවෙන් බවත් අවධාරණය කරමු.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us