කතානායක ලිපියට ජනපති සංශෝධනයක් ඉල්ලයි. ලැජ්ජයිලු...විශ්වාසභංග යෝජනාව පිළිගනියි ! Featured

Published in පුවත්
Wednesday, 14 November 2018 21:16

අද පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාව සම්මත වීමෙන් පසුව එය කතානායකවරයා විසින් අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා යොමු කරන ලද ලිපියට සංශෝධනයක් කරන ලෙස ජනාධිපතිවරයා කතානායකවරයාට දැනුම් දී ඇත.

කතානායකවරයාගේ ලිපියේ අවසානයේ සඳහන් කර ඇති "... අග්‍රාමත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධී බවට සඳහන් මන්ත්‍රීවරු 122 දෙනෙකුගේ .." යනුවෙන් සඳහන් කර තිබෙන කොට ඉවත් කර නැවත ලිපියක් යොමු කරන ලෙස ජනාධිපතිවරයා දැමු දී තිබේ. එම කාරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විසැඳිය යුතු ප්‍රශ්නයක් බව ජනාධිපතිවරයාගේ මතය වී තිබේ.

ඒ අනුව කතානායක වරයාගේ ලිපියෙ සදහන් අනෙකුත් කාරණා ජනධිපතිවරයා පිළිගෙන ඇත. එනම් විශ්වාසභංගය නිත්‍යානුකූල බව පිලිගෙන තිබේ.

ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාවට අනුකූල නොවී කළ පත් කිරීම ගැන කාරණය ජනාධිපතිවරයා මෙසේ ප්‍රතික්ශේප කිරීමට හේතුව ඔහුට වන ලැජ්ජාව වසා ගැනීමට මිසක් වෙන හේතුවක් නොමැත.

කෙසේ නමුත් හෙට උදැසන 8.30 ට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇත. එසේම හොර අගමැති මහින්ද රාජපක්ෂද හෙට උදෑසන 10 ට පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

46110240 10156508292530485 5462691560011333632 n

Last modified on Wednesday, 14 November 2018 21:20

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us