කතානායක ලිපියට ජනපති සංශෝධනයක් ඉල්ලයි. ලැජ්ජයිලු...විශ්වාසභංග යෝජනාව පිළිගනියි ! Featured

Published in පුවත්
Wednesday, 14 November 2018 21:16

අද පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාව සම්මත වීමෙන් පසුව එය කතානායකවරයා විසින් අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා යොමු කරන ලද ලිපියට සංශෝධනයක් කරන ලෙස ජනාධිපතිවරයා කතානායකවරයාට දැනුම් දී ඇත.

කතානායකවරයාගේ ලිපියේ අවසානයේ සඳහන් කර ඇති "... අග්‍රාමත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධී බවට සඳහන් මන්ත්‍රීවරු 122 දෙනෙකුගේ .." යනුවෙන් සඳහන් කර තිබෙන කොට ඉවත් කර නැවත ලිපියක් යොමු කරන ලෙස ජනාධිපතිවරයා දැමු දී තිබේ. එම කාරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විසැඳිය යුතු ප්‍රශ්නයක් බව ජනාධිපතිවරයාගේ මතය වී තිබේ.

ඒ අනුව කතානායක වරයාගේ ලිපියෙ සදහන් අනෙකුත් කාරණා ජනධිපතිවරයා පිළිගෙන ඇත. එනම් විශ්වාසභංගය නිත්‍යානුකූල බව පිලිගෙන තිබේ.

ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාවට අනුකූල නොවී කළ පත් කිරීම ගැන කාරණය ජනාධිපතිවරයා මෙසේ ප්‍රතික්ශේප කිරීමට හේතුව ඔහුට වන ලැජ්ජාව වසා ගැනීමට මිසක් වෙන හේතුවක් නොමැත.

කෙසේ නමුත් හෙට උදැසන 8.30 ට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇත. එසේම හොර අගමැති මහින්ද රාජපක්ෂද හෙට උදෑසන 10 ට පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

46110240 10156508292530485 5462691560011333632 n

Last modified on Wednesday, 14 November 2018 21:20

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us