නීතිපතිවරයා ද, සිරිසේනගේ රූකඩයක් බව උසාවියේදී හෙළිවෙයි Featured

Published in පුවත්
Monday, 12 November 2018 18:02

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගත් ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නැති බවත් එම තීන්දුව අත් හි‍ටුවීමට නියෝගයක් කරන මෙන් ඉල්ලා අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 11 ක් ඉදිරිපත් වූ අතර ඉන් 7 ක් අද විමසා බැලිමට කටයුතු කර තිබිණි.

මේ අතර අධිකරණය නීතිපතිවරයාගෙන් කරුණු විමසීමේදී මෙය බරපතල කාරණයක් බවත් මේ සම්බන්ධයෙන් තම සේවා දායකයාගෙන් උපදෙස් පැතිය යුතු බව ප්‍රකාශ කර තිබේ. මේ සේවාදායකයා වෙන කවුරුවත් නොව ජනාධිපති සිරිසේනය. යහපාලන ආණ්ඩුව නිතිපතිවරයා ස්වාධීන ආයතනයක් බවට පත් කල තිබුණද සිරිසෙන ජනාධිපතිවරයා ඔහුගෙන් උපදෙස් පැතිය යුතු පඹයෙකු බවට පත් කර තිබේ.

මේ අනුව හෙට දිනයේදි මෙම පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us