නීතිපතිවරයා ද, සිරිසේනගේ රූකඩයක් බව උසාවියේදී හෙළිවෙයි Featured

Published in පුවත්
Monday, 12 November 2018 18:02

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගත් ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නැති බවත් එම තීන්දුව අත් හි‍ටුවීමට නියෝගයක් කරන මෙන් ඉල්ලා අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 11 ක් ඉදිරිපත් වූ අතර ඉන් 7 ක් අද විමසා බැලිමට කටයුතු කර තිබිණි.

මේ අතර අධිකරණය නීතිපතිවරයාගෙන් කරුණු විමසීමේදී මෙය බරපතල කාරණයක් බවත් මේ සම්බන්ධයෙන් තම සේවා දායකයාගෙන් උපදෙස් පැතිය යුතු බව ප්‍රකාශ කර තිබේ. මේ සේවාදායකයා වෙන කවුරුවත් නොව ජනාධිපති සිරිසේනය. යහපාලන ආණ්ඩුව නිතිපතිවරයා ස්වාධීන ආයතනයක් බවට පත් කල තිබුණද සිරිසෙන ජනාධිපතිවරයා ඔහුගෙන් උපදෙස් පැතිය යුතු පඹයෙකු බවට පත් කර තිබේ.

මේ අනුව හෙට දිනයේදි මෙම පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us