මැතිවරණ කොමිසමේ සාමාජිකයෝද සිරිසේනට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යති Featured

Published in පුවත්
Monday, 12 November 2018 12:36

මැතිවරණ කොමිසමේ සියලුම සාමාජිකයන්ගේ අදහස අනුව ජනාධිපති සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවීම නීති විරෝධී බව සහ ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින් ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හෝලේ මහතා ද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

නීතිපතිවරයා, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය, මැතිවරණ කොමිසමේ සාමාජිකයන් වන ජනාධිපති නීතිඥ එන්.ජේ. අබේසේකර, එම්.ඒ.පී.සී. පෙරේරා, සහ ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න යන අයව මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

ඒ අනුව අදාළ පෙත්සම් 11 ක් අද අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත් සලකා බැලීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, විකල්ප, ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ නීතිඥ අරුණ ලක්සිරි ඇතුළු පාර්ශව විසින් ද පෙත්සම් ඉදිරිපත් කළේය.

hool

Last modified on Monday, 12 November 2018 12:37

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us