මහින්දගේ ලෝකෝත්තර සුවය වෙනුවෙන් රතන පැන්නේ රුපියල් කෝටි කීයකටද?

Published in පුවත්
Sunday, 04 November 2018 13:21

ශ්‍රී ලංකාව නම් මේ සිංහල බෞද්ධ රටේ  ජාරා ජීර්ණ වූ කහකඩධාරීන් අතර ප්‍රමුඛයෙකු වන අතුරලියේ රතන නම් කහකඩධාරියා සුපුරුදු ලෙස වාසි පැත්තට හෝයියා කියමින් මහින්ද රාජපක්ෂට සහය දැක්වීමට ඉදිරිපත්ව තිබේ. රෙදි ඇඳගෙනද එහෙම කළේ යැයි අසන්නට නොහැකිය.

මන්ද රතන කොහොමත් හිටියේ අමුඩය පිටින්ය. තමන්ගේ ස්ථාවරය පැයෙන් පැයට හෝ වෙනස් කිරීෙම් සුපිරි හැකියාවකින් යුතු මේ කහකඩධාරියා මෙවර පැන්නෙද නිකම් නොවන පැහැදිලිය.

මේ දිනවල මන්ත්‍රීන් විකිණෙන ගනන් මිනුම් අනුව මේ කහකඩයාට මිළක් නියම නොවී තිබෙන්නට නොහැකිය. කහකඩයට මිලක් තිබිමත් ජාතිවාදී ගෝත්‍රික අදහස් නිසාත්, මහින්දට එරෙහි පිලෙහි සිටි නිසාත් ..මේ කහකඩයාට ලැබෙන මිළ අන් සියල්ලටම වඩා ඉහළ විය යුතුය. ඒ ගැන සැකයක් නැත.

මේ තක්කඩි කහකඩධාරීන් මේ සමාජයටම විෂ පිළිලයක් බව කිසි දෙගිඩියාවන් නැතිව කිව යුතුව තිබේ. මේවා ගලවා විසිකර දැමිමට මේ සමාජය අසමත් වන තාක් මේ කාලකන්නි මේ රට හූරගෙන කමින් ඒ විනාශ කරනු ඇත. අපේ දරු පරපුරට අහිමි වෙන අනාගතය ගැන හිතා මේ ජරාජීර්ණ කහකඩකාරයන් දේශපාලනයෙන් පමණක් නොව පන්සල් අසපු මන්දිර බංගලා සහ ගෙවල් වලින්ද පන්නා දැමිය යුතුය. මුන් රටට කොඩි විනයකි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us