එල් ටී ටී ඊ දේශපාලන සිරකරුවන්ට නිදහස ! උතුරේ දෙමළ ජනතා අරගලය ජය ගනී. Featured

Published in පුවත්
Saturday, 03 November 2018 14:16

මේ වන විට ‍රැඳවුම් බාරයේ සිටින එල් ටී ටී ඊ සංවිධානයට සම්බන්ධ පුද්ගලන් 166 ෙදනා නිදහස් කිරීමට සිර + මරා බලු පූට්‍ටුව තීරණය කර තිබේ. දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගැනිමත් උතුරේ දෙමල ජනතාවගේ ප්‍රසාදය දිනා ගැනිමත් වෙනුවෙන් මේ පියවර ගෙන තිබේ. 

කෙසේ නමුත් ඉතා අසාධාරණ ලෙස මෙම දේශපාලන සිරකරුවන් රඳවාගෙන සිටින බව දිගින් දිගටම මානව හිමිකම් සංවිධාන හා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් චෝදනා එල්ල විය. නඩු නොපවරා මෙම පිරිස් රඳවාගෙන සිටීම සම්බන්ධයෙන්  යහපාලන අාණ්ඩුවටද සිවිල් සංවිධාන නියෝජිතයන්ගෙන් චෝදනා එල්ල වී තිබිණි.

දේශපාලන් සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා ඔවුන්ගේ නැසියන් විසින් උතුරේ අඛන්ඩ උපවාසයක් දැන් වසරකට ආසන්න කාලයක් මුලුල්ලෙ සිදු කරමින් තිබේ. එමෙන්ම දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ මීට පෙර පසුගිය රාජපක්ෂ පාලනය විසින් ද පොරොන්දු වී තිබිණි.

Last modified on Saturday, 03 November 2018 14:18

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us