ඒ ආණ්ඩුවත් වැඩි කල් යන එකක් නොවේ. මෛත්‍රී ඒකාධිපති හීනයක

Published in පුවත්
Monday, 29 October 2018 19:20

සිරිසේන ජනාධිපතිවරයා මේ වන විට තමන්ගේ හිතෛෂීන් අමාත්‍යංශ ලේකම්වරුන් ලෙස පත් කිරීම සඳහා නම් ලැයිස්තුව සකසා අවසන්ය. ඒ අනුව සියලු ඇමැතිවරු කටයුතු කළයුතු බව පවසා ඇත. නමුත් මේ වන විට හොර අගමැතිගේ ඇමති මණ්ඩලය දිවුරුම් දී හෝ නම් කිරීම සිදුකර නැත.

යහපාලන සංකල්පය ගෙන එමින් ගාන්ධි,මැන්ඩෙලා ගැන නන් දෙඩවූ සිරිසේනට උන්හිටි තැන් අමතක වී ඇති බවක් හැඟේ. පොහොට්ටු කල්ලියේ කිසිවෙකු ඇමතිකම් ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමට ද ගෙන ඇති තීරණය හමුවේ අමාත්‍යවරුන් පත් නොකරම අමාත්‍යංශ ලේකම්වරුන්ගේ ලැයිස්තුව සකස් කිරීම පිස්සුවක් මිස වෙනකක් නොවේ.

කෙසේ වෙතත් මේ වන විට ජර්මනිය, ඔස්ට්‍රේලියාව වැනි රටවලින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරන ලෙස දැනුම් දෙමින් නිවේදන නිකුත් කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us