FB වලින් 5න් 1ක් ෆේක්

Published in පුවත්
Wednesday, 10 October 2018 15:01

ලංකාවේ සෑම ෆේස්බුක් ගිණුම් පහකින්ම එක් ගිණුමක් ව්‍යාජ ගිණුමක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.


ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන් ලංකාව තුළ සමස්තයක් ලෙස ගතවිට ෆේස්බුක් ගිණුම් 20%ක් ව්‍යාජ ඒවා බවයි.

ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් මිලියන 4.5ක් මුහුණුපොත භාවිත කරන අතර එයින් 33%ක් කාන්තාවන් වන අතර 67%ක් පුරුෂ පක්ෂය වෙයි.

මේ අනුව ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාලය, මුහුණුපොත හා විද්‍යුත් උපාංග සඳහා ඇබ්බැහිය ඉහළ ප්‍රතිශතයක් විය හැකි බවත් එය සොයාගැනීම සඳහා විද්‍යාත්මක සමීක්ෂණයක් අවශ්‍යව ඇති බවත් කොළඹ රිජ්වේ ආර්යා ළබා රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ අපේක්ෂා හේවාගීගන මහත්මිය සඳහන් කරයි.

චීන ජනතාවගෙන් 10.2%, දකුණු කොරියාවේ ජනතාවගෙන් 20%ක් හා ජපාන ජනතාවගේන 9.2%ක් අන්තර්ජලායට ඇබ්බැහිවී ඇති බවට සමීක්ෂණවලින් පෙන්වා දී ඇති බවත් එම කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

 

image afdeff78f3

image 2d4fac5230

image e3ac0aeaa5

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us