මේ වසරේ 12/31 දායින් ඇයගේ ධුර කාලය අවසන්විමට නියමිතව තිබුණි.
ධුර කාලය දිගු කිරීමත් සමග ඇයට ලබන වසරේදී ලෝක ශූරතා දැල්පන්දු තරගාවලියට ශ්‍රී ලංකාව මෙහෙයවීමේ වගකීමද තිලකාට හිමිව තබේ.
එම තරගාවලිය ලබන වසරේ ජුලි මාසයේදි එංගලන්තයේදී පැවැත්වීමට නියමිතය.
ජාතික දැල්පන්දු පුහුණුකාරිනී තිලකා ජිනදාස මහත්මියගේ ධුර කාලය වසරකින් දීර්ඝ කර තිබේ. ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් ඇයගේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කර ඇත්තේ ආසියානු කුසලාන තරගාවලියේදී ශූරතාව ජය ගැනීම සඳහා ඇය කණ්ඩායම මෙහෙයවීම හේතුවෙනි.
මේ වසරේ 12/31 දායින් ඇයගේ ධුර කාලය අවසන්විමට නියමිතව තිබුණි.
ධුර කාලය දිගු කිරීමත් සමග ඇයට ලබන වසරේදී ලෝක ශූරතා දැල්පන්දු තරගාවලියට ශ්‍රී ලංකාව මෙහෙයවීමේ වගකීමද තිලකාට හිමිව තබේ.
එම තරගාවලිය ලබන වසරේ ජුලි මාසයේදි එංගලන්තයේදී පැවැත්වීමට නියමිතය.
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...