ආතුර කාන්තාවක් යකැදුරාගේ රහසඟ කපලා

Published in පුවත්
Thursday, 07 August 2014 12:14

උතුරු ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ කාන්තාවක්, යකැදුරකුගේ රහසඟ කපා දැමීමේ පුවතක් වාර්තාවෙයි. 

එම කාන්තාවට ශාන්තිකර්මයක් කරන මුවාවෙන් ඇයව දූෂණය කිරීමට තැත් කිරීම නිසා, මෙම ඇබැද්දියට මුහුණ දීමට යකැදුරාට සිදු විය.

මීට පෙර කීපවතාවක්ම අතවරයට ලක්ව සිටි එම කාන්තාව දිනක් යකැදුරා ගෙදරට කැඳවා, සංසර්ගයට සූදානම්වී පිහියක්ද ජංගම දුරකතනයක්ද සඟවාගෙන ඇඳට ගොඩ වූවාය. දෙදෙනා අතර සංවාදය පටිගත කර ගත්තාය. යකාදුරා සිය කාර්යයට සූදානම් වනවිටම, ඇය යකැදුරුගේ ලිඟුව කපා දමා ඇත. 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us