සුපිරි ගණිකා මධ්‍යස්ථානයක් වටලයි

Published in පුවත්
Thursday, 07 August 2014 10:32

කොල්ලූපිටිය - ඇල්ෆ‍්‍රඞ් හවුස් මාවතේ පවත්වාගෙන ගිය ඉහල ප්‍රභූ පිරිස් යන එන සුපිරි ගණිකා මධ්‍යස්ථානයක් සංවිධානාත්මක අපරාධ හා දූෂණ කොට්ඨාශයෙන් ඊයේ වටලනු ලැබිය.

එහිදී ගණිකා මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය කාන්තාවක්, ඊට සහය ලබා දුන් පිරිමි පුද්ගලයෙකු සහ ගණිකා වෘත්තීයේ නියැලූණු තරුණියන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද දිනයේ මොවුන් කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us