චතුරිකා, තාත්තට ඇත්තටම ආදරේ නම් ඔයා... කිලීගේ හූනියමෙන් එයාව ගලවගන්න Featured

Published in පුවත්
Tuesday, 13 February 2018 18:00

ජනාධිපති තාත්තා ගැන හද කම්පිත කරන රචනා ලියන චතුරිකා ළඟකදී තාත්තාගේ ඇස් වලින් කඳුලු වැටනවා දු‍ටු බවද කියා තිබිණි.

ජනාධිපති තාත්තාගේ ඇස් වලින් සට සට ගා තවත් කඳුළු වැටීමට නියමිතව තිබෙන බව චතුරිකාට මතක කළ යුතුය. මොකද එයා ඇත්තටම තාත්තාට ආදරේ බව කියන නිසාය. ඉතිහාසයේ වීරයෙක් වන්නට සිටි හොඳ මනුස්සයෙක්..ඉතිහාසයේ කුණු බක්කියෙ ගැට්ටටම දැන් තල්ලුවී ගොසිනි.

ඒත් තවත් චාන්ස් තිබේ. කුණු බක්කියට නොවැටී එළියට එන්න. ඒත් වැ‍ටුනොත් නම් ආයේ කිලී මහරාජලාගේ සහ ගොබ්බ උපදේශක රංචුවේ ලණුකමින් ගොඩ ඒමක් ගැන නම් හිතන්නට බැරිය. උන් කවදාවත් ගොඩට එන්න දෙන්නේද නැත.

එදාට කුණු බක්කියේ යටටම රිංගා ගොස් සැඟවෙනවා විනා ජනාධිපති තාත්තාට වෙන කරන්න දෙයක් නැති වෙනු ඇත. තාත්තාට විතරක් නෙවෙයි චතුරිකාටත් මහ හයියෙන් අඩන්න වේවී... අනේ මෙහෙම තාත්තෙකුටද මන් දුව වුණේ කියලා...

කිලී මහරාජා ගේ ගෝලයෝ රොත්ත සිරසේ ..උන් කරන විනාසය චතුරිකාට පේන්න ඕන. ගොබ්බ උපදේසකයන් දෙන ලණු පේන්න ඕන.. අපරාදේ 62 ලක්ෂයක ජනතාවක් ආදරය කරපු හොඳ ජීවිතයක් මේ විනාස කරන්නේ. ඒත් දැන් රෙදි ගැලවිලා ඉවරයි. .ඔය ජනාධිපති මාධ්‍ය අංසය කියන එකේ ඉන්න් හුජ්ජ කොල්ලො කුරුට්ටන්ටන්ගෙ වෙබ් පඩංගුවලට බැරි වේවී..තාත්තගේ ගැලවෙච්ච රෙද්ද ආයේ අන්දන්න... කූජිතයි..

ඒත් ඉතිං...,  තාත්තාට ඇත්තටම ආදරයක් තියෙනවා නම් දැනුත් පුලුවන් මේ කිලීගේ හූනියමෙන් තාත්තාව ගලවගන්න.

 

ඒත් ඉතිං ඒකට බල පෙරේතකම අත් ඇරලා මේ රටේ මිනිස්සු ගැන ආදරයකුත් ඇති වෙන්න ඕනා..උන්ගේ අනාගතය ගැන කැක්කුමක් ඇති වෙන්නත් ඕනා...දෙන්නටම

Last modified on Tuesday, 13 February 2018 18:20

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us