බැඳුම්කර ගනුදෙනු වලින් රජයට බිලියන 25 ක ලාබයක් වෙලා..! Featured

Published in පුවත්
Monday, 29 January 2018 17:53

බැඳුම්කර ගනුදෙනුවෙන් රජයට විශාල පාඩුවක් අත්පත් කර දුන් බවට චෝදනා එල්ල වී ඇති පර්පෙච්චුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා එම ගනු දෙනුවලින් රජයට රුපියල් බිලියන 25 ක ලාබයක් අත්ව ඇති බවට විශේෂ හෙළිදරව් කිරීමක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

 

ද්විතීක වෙලඳපොළ ගනු දෙනුවලින් සේවක සේවක අර්ථසාදක අරමුදල බිලියන 22.5 කුත් රක්ෂණ සංස්ථාව බිලියන 2.9 කුත් ජාතික ඉතිකිරීමේ බැංකුව බිලියන 1.2 කුත් ලාබ උපයා ඇති බව සඳහන්ය.

තමන්ට එරෙහිව ඇති චෝදනා අසත්‍ය බවත් ඒවා දේශපාලනික හේතූන් මත ගොඩ නැංවා ඇති බවත් ඇලෝසියස් මහතා මෙහිදී අවධාරණය කිරීමට නියමිත බවත් වාර්තාවේ.

Leave a comment

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us