ජනපති දිනය වරද්ද ගනියි. අගමැති චණ්ඩියා වෙයි.. පෙබ. 08 විවාදය.

Published in පුවත්
Saturday, 27 January 2018 18:24

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හැකි නම් කොමිසම් සභා වාර්තා දෙක පෙබරවාරි 10 වෙනිදාට පෙර පාර්ලිමේන්තුවේ දී විවාදයට ගන්නා ලෙස කළ අභියොගය බාර ගත් අගමැතිවරයා එය පෙබරවාරි 08 වන දින පවත්වන බව ප්‍රකාශ කර තිබේ.

එහෙත් පෙබරවාරි 08 වනදා යනු දේශපාලනිකව නිශ්ක්‍රීය දවසකි. එනම් මැතිවරණය සම්බන්ධ සියලු ප්‍රචාරක කටයුතු පෙබරවාරී 07 වන දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට නියමිත බැවින් මේ කොමිසම් විවාදයේ දී මතුවන කරුණු දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීමේ තියුණු හැකියාවක් නැත.

ඒ අනුව ජනාධිපතිවරයාගේ අභියෝගය පහසුවෙන් අගමැතිවරයා බාර ගෙන තිබේ. ජනාධිපතිවරයා ඡන්දය පැවැත්වෙන දිනය වන 10 වීම නිසා එම දිනය කඩයිම ලෙස ප්‍රකාශයට පත් කිරීමත් වැරැදී තිබේ. ගහන ගහන ගේම් එක පරාජයට පත් වීම මේ දිනවල ජනාධිපතිවරයා මුහුණ දී තිබෙන ගැටළුවකි.ජනාධිපතිවරයාට අවශ්‍ය වූයේ මෙම විවාදය තමන්ගේ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් පාවිච්චි කිරීමටය

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us