ජනපති දිනය වරද්ද ගනියි. අගමැති චණ්ඩියා වෙයි.. පෙබ. 08 විවාදය.

Published in පුවත්
Saturday, 27 January 2018 18:24

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හැකි නම් කොමිසම් සභා වාර්තා දෙක පෙබරවාරි 10 වෙනිදාට පෙර පාර්ලිමේන්තුවේ දී විවාදයට ගන්නා ලෙස කළ අභියොගය බාර ගත් අගමැතිවරයා එය පෙබරවාරි 08 වන දින පවත්වන බව ප්‍රකාශ කර තිබේ.

එහෙත් පෙබරවාරි 08 වනදා යනු දේශපාලනිකව නිශ්ක්‍රීය දවසකි. එනම් මැතිවරණය සම්බන්ධ සියලු ප්‍රචාරක කටයුතු පෙබරවාරී 07 වන දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට නියමිත බැවින් මේ කොමිසම් විවාදයේ දී මතුවන කරුණු දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීමේ තියුණු හැකියාවක් නැත.

ඒ අනුව ජනාධිපතිවරයාගේ අභියෝගය පහසුවෙන් අගමැතිවරයා බාර ගෙන තිබේ. ජනාධිපතිවරයා ඡන්දය පැවැත්වෙන දිනය වන 10 වීම නිසා එම දිනය කඩයිම ලෙස ප්‍රකාශයට පත් කිරීමත් වැරැදී තිබේ. ගහන ගහන ගේම් එක පරාජයට පත් වීම මේ දිනවල ජනාධිපතිවරයා මුහුණ දී තිබෙන ගැටළුවකි.ජනාධිපතිවරයාට අවශ්‍ය වූයේ මෙම විවාදය තමන්ගේ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් පාවිච්චි කිරීමටය

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us