“ඇත්තෙන්ම මෙහිදි සිද්ධ වෙලා තියෙන්නේ කප්රා බීට්ල් නමින් හඳුන්වන විද්‍යාත්මකව අපි කියනවා ප්‍රගෝඩෝමා ගානේරියම් කියන කුරුමිණි විශේෂය… ඒ සුහුඹුලෙකු ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ලද තේ අඩංගු බහාලුමක තිබී හමුවීම තමා සිද්ධ වෙලා තියෙන්නේ… එසේ නැතුව ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ලද තේ වල හෝ තේ අසුරා තිබු අදාළ ඇසුරුම්වල නෙමෙයි මේ සුහුඹුල හම්බුවෙලා තියෙන්නේ… ශ්‍රී ලංකාවෙන් තේ අපනයනය කරන ලද කන්ටේනරයක තිබීලා හමුවී ඇති බව තමා වාර්තා වෙන්නේ… ඉතින් ඒකම මම කියන්න කැමති මේ කප්රා බීට්ල් කියන මේ කුරුමිණි විශේෂය ශ්‍රී ලංකාවේ හෝ තේ වගාවේ හෝ වෙනත් කිසිම වගාවක මෙතෙක් හමු වී නැති කුරුමිණි විශේෂයක්… ඒ එක්කම මම ඉතාමත් වගකීමෙන් කියන්න කැමති ශ්‍රී ලංකාවේ තේ වගාකරුවන් හෝ සෙසු කෘෂි භෝග වගාකරුවන්ට බියක් ඇති කරගත යුතු නෑ… මෙම කප්රා බීට්ල් කියන කුරුමිණියාගේ තර්ජනය ශ්‍රී ලංකාවේ වගාකරුවන්ට නෑ…”
තේ වලට රිංගපු කුරුමිණියා සැකයි...මූ මීට කලින් දැකලා නෑ,
ශ්‍රී ලංකාවේ කිසිදු ප්‍රදේශයකින් තේ කර්මාන්තය ආශ්‍රිතව කප්රා බීට්ල් නම් කුරුමිණි විශේෂය පිළිබඳ මෙතෙක් වාර්තා වී නැති බව ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ සභාපති වෛද්‍ය එම් එම් ජේ පී ගවරම්මාන මහතා පවසයි. එබැවින් තේ නිෂ්පාදකයින් අනිසි බියක් ඇති කර ගත යුතු නැති බව ඒ මහතා වැඩි දුරටත් පවසා සිටී.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකා - පාකිස්තාන තරග දෙකේ දින වෙනස් වෙයි
පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින තරගය අද (13) ද...

