රවී, බිලියන 75 ක් ඉල්ලා මහ බැංකු අධිපතිට දුන් අමුතු ලියුම මෙන්න ! Featured

Published in පුවත්
Wednesday, 17 May 2017 16:01

මුදල් ඇමැති රවී කරුණානායක මහතා මාර්ග සංවර්ධන කටයුතු කිරීම සඳහා වන ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් බිලියන 75 ක් ලබා දෙන ලෙස මහ බැංකු අධිපතිවරයාට යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ප්‍රශ්නකාරී තත්වය විමසීමට ඇමැතිවරයාව බැඳුම්කර සම්බන්ධ ජනාධිපති කොමිසමට කැඳවන ලෙස පසුගියදා බැඳුම්කර කොමිසමෙන් අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලීමක් කරනු ලැබීය. 

බැඳුම්කර නිකුතුවේදී වැඩි මුදලක් ලබා ගැනීම සඳහා පාදක වූයේ මෙම ලිපිය බවට තර්කයක් මතුව ඇත.

 එහෙත් මෙම ලිපියෙහි දිනයක් හො කුමන අවස්ථාවක මේ ඉදිරිපත් කරන ලද්දක්ද යන්න නිශ්චිත නොවේ. එසේම හිටපු මහ බැංකු අධිපතිවරයාටද වත්මන් මහ බැංකු අධිපතිවරයාටද මේ ඉදිරිපත් කරනු ලැබුවේද යන්න සඳහන් නොවේ.

මේ හේතුව නිසා මෙම ලිපිය සම්බන්ධයෙන් බරපතල සැකයක් ඇතිව තිබේ.

එම ප්‍රශ්නගත ලිපිය මේ සමඟ පලවේ.

 

ravi letter 1

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us