ආණ්ඩුව කඩන්න දෙන්නෙ නෑ! පිස්සු කෙලින ශ්‍රීලනීප මන්ත්‍රීන්ට මෛත්‍රීගෙන් බැනුම් කෝටියක්

Published in පුවත්
Wednesday, 04 January 2017 12:43

යහපාලන ආණ්ඩුව විවෙච්නය කරමින් ශ්‍රි ලනීප පක්ෂිකයන් අතර වීරයන්වන්නට දැඟලු ආණ්ඩුව ඇමැතිකම් දරන්නන්ට ජනාධිපතිවරයා විසින් දැඩි තරව‍ටුවක් කර තිබෙන බව වාර්තාවේ.

සම්මුතික ආණ්ඩුව බිඳ වට්ටවා ශ්‍රීලනිප ආණ්ඩුවක් ගොඩනඟන බවට පසුගිය මාස කිහිපයේ මාධ්‍ය හරහා දැඩි ප්‍රකාශ නිකුත් කරමින් සිටි එම පිරිසට ජනාධිපතිවරයා පිස්සු නටන් නැතුව සිටින ලෙසට දන්වා ඇත. ඊයේ රාත්‍රියේ පැවැති ශ්‍රිලනීප මන්ත්‍රී කණ්ඩායමේ හමුවකදි මේ බව ඔහු පවසා ඇත.

2020 වන තෙක් සම්මුතික ආණ්ඩුව පවත්වාගෙන යන බවත් එතැනින් මෙහා කිසිදු ආණ්ඩු පෙ‍රැලියක් සිදු නොවන බවත් ඔහු මෙහිදී අවධාරණය කර තිබේ. පක්ෂ දෙක අතර යම් ගැටුම් කාරිත්වයක් පැමිණිය හොත් ඒ සාකච්ඡාවේන් විසඳාගෙන ඉදිරියට යන බවත් තම ජනතාවට වූ පොරොන්දු සියලු ඒ ආකාරයෙන් ඉ‍ටු කිරීමට බැඳි සිටින බවත් ඒ ඉ‍ටු නොකර ආණ්ඩුව කඬා ඉහරවීමට කිසිසේත්ම ඉඩක් ලබා නොදෙන බවත් ජනාධිප්තිවරයා මෙම ඇමැති කණ්ඩායමට දැඩිව පවසා ඇත.

කෙසේ නමුත් පසුගියදා එජාප පසුපෙල මන්ත්‍රී කණ්ඩායම සමඟ පැවැති සාකච්ඡාවක්දිද ජනාධිපතිවරයා ඔවුන්ට අවධාරණය කර තිබුනේ රාජපක්ෂවරුන් හා ගනුදෙනුවක් නොමැති බවය. ආණ්ඩුව බිඳ වැට්ටවීමට කිසිදු පියවරක් නොගන්නා බවත්ය.

සැබැඳි පුවත්

යළි රාජපක්ෂලාව ශ්‍රිලනිපයට වද්දා නොගැනීමට දැඩි තින්දුවක්

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us