ආණ්ඩුව කඩන්න දෙන්නෙ නෑ! පිස්සු කෙලින ශ්‍රීලනීප මන්ත්‍රීන්ට මෛත්‍රීගෙන් බැනුම් කෝටියක්

Published in පුවත්
Wednesday, 04 January 2017 12:43

යහපාලන ආණ්ඩුව විවෙච්නය කරමින් ශ්‍රි ලනීප පක්ෂිකයන් අතර වීරයන්වන්නට දැඟලු ආණ්ඩුව ඇමැතිකම් දරන්නන්ට ජනාධිපතිවරයා විසින් දැඩි තරව‍ටුවක් කර තිබෙන බව වාර්තාවේ.

සම්මුතික ආණ්ඩුව බිඳ වට්ටවා ශ්‍රීලනිප ආණ්ඩුවක් ගොඩනඟන බවට පසුගිය මාස කිහිපයේ මාධ්‍ය හරහා දැඩි ප්‍රකාශ නිකුත් කරමින් සිටි එම පිරිසට ජනාධිපතිවරයා පිස්සු නටන් නැතුව සිටින ලෙසට දන්වා ඇත. ඊයේ රාත්‍රියේ පැවැති ශ්‍රිලනීප මන්ත්‍රී කණ්ඩායමේ හමුවකදි මේ බව ඔහු පවසා ඇත.

2020 වන තෙක් සම්මුතික ආණ්ඩුව පවත්වාගෙන යන බවත් එතැනින් මෙහා කිසිදු ආණ්ඩු පෙ‍රැලියක් සිදු නොවන බවත් ඔහු මෙහිදී අවධාරණය කර තිබේ. පක්ෂ දෙක අතර යම් ගැටුම් කාරිත්වයක් පැමිණිය හොත් ඒ සාකච්ඡාවේන් විසඳාගෙන ඉදිරියට යන බවත් තම ජනතාවට වූ පොරොන්දු සියලු ඒ ආකාරයෙන් ඉ‍ටු කිරීමට බැඳි සිටින බවත් ඒ ඉ‍ටු නොකර ආණ්ඩුව කඬා ඉහරවීමට කිසිසේත්ම ඉඩක් ලබා නොදෙන බවත් ජනාධිප්තිවරයා මෙම ඇමැති කණ්ඩායමට දැඩිව පවසා ඇත.

කෙසේ නමුත් පසුගියදා එජාප පසුපෙල මන්ත්‍රී කණ්ඩායම සමඟ පැවැති සාකච්ඡාවක්දිද ජනාධිපතිවරයා ඔවුන්ට අවධාරණය කර තිබුනේ රාජපක්ෂවරුන් හා ගනුදෙනුවක් නොමැති බවය. ආණ්ඩුව බිඳ වැට්ටවීමට කිසිදු පියවරක් නොගන්නා බවත්ය.

සැබැඳි පුවත්

යළි රාජපක්ෂලාව ශ්‍රිලනිපයට වද්දා නොගැනීමට දැඩි තින්දුවක්

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us