එම ගුවන් යානයේ අමාත්‍ය සරත් අමුණුගම මහතා ද ගමන්කර ඇත.
ලංකාවෙන් අලුයම 1.10 ට UL 404 ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් බැංකොක් බලා යාමට ගුවන් ටිකට්පත් ගන්නා මගීන්ට, MJ2 404 මිහින් ලංකා ගුවන් යානයෙන් ගමන් ගන්නා ලෙස ගුවන් තොටුපලේදී බලධාරීන් මෙතෙක් දැනුම් දී තිබිණ.
මිහින් එයාර්' යානා වල මගී ආසන අතර පටුවිම නිසා ගුවන් ගමනේදී බලවත් අසීරුතාවයට පත්වන බවට ගුවන් මගින් චෝදනා කරති.
මේ අතර, ඊයේ කෝප් කමිටු වාර්තාව එළිදක්වමින් අමාත්‍ය ඩිව්. ගුණසේකර මහතා අවධාරණය කර සිටියේ මිහින් ලංකා සමාගම ලබන දැවැන්ත පාඩුව යම් තරමකින් හෝ අඩුකර ගැනීමට ශ්‍රී ලන්කන් සමගම හා මිහින් ලංකා සමාගම් දෙක වහාම එක් කරන්න ලෙසයි.
සබැඳි පුවත්
'Lanka Daily' හෙළිදරව්වෙන් ශ්‍රීලන්කන් මගීන්ට සහනයක්
ශ්‍රී ලන්කන් ගුවන් ටිකට්පත් ගන්න මගින් 'මිහින් ලංකා ' ගුවන් යානාවලින් බැංකොක් ගෙනයාම පිළිබඳව 'ලංකා ඩේලි' වෙබ් අඩවිය පෙරේදා (04) කල හෙළිදරව්වෙන් පසුව, ඊයේ රාත්‍රී සිට ශ්‍රී ලන්කන් ගුවන් යානයක් වෙන් කර ඇත.
Leave a comment
Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...