ලිංගික සූරා කෑමට විරෝධය පා කාන්තාවන් ‍රැසක් නේෂන් ට්‍රස්ට් බැංකුවේ ගිණුම් ඉවත් කරගෙන

Published in පුවත්
Sunday, 17 July 2016 09:48

මෙරට නේෂ්න් ට්‍රස්ට් බැංකුවේ ගිණුම් පවත්වාගෙන ගිය ඉහළ සමාජයේ කාන්තාවන් විශාල පිරිසක්, කාන්තාවක ලිංගික සූරාකෑමකට ලක් කිරීම සම්බන්ධයෙන් එම බැංකු පාලනාධිකාරියට විරෝධය දක්වා ඔවුන්ගේ ගිණුම් ඉවත් කරගැනීම සිදු කරමින් පවතින බවත් වාර්තාවේ.

මේ අතර නේෂ්න් ට්‍රස්ට් බැංකුවේ ඉහළ නිළධාරියකු හා කනිෂ්ඨ නිළධාරිනියක අතර එම බැංකු පරිශ්‍රය තුලදී වූ කාම සම්බෝගයක් පිලිබද වීඩියෝ පට කිහිපයක් සමාජ ජාලාවල පසුගිය දින කිහිපයේදී සංසරණය වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්බ කර ඇති බව වාර්තාවේ. ජංගම දුරකතනයකින් පටිගත කළ එම වීඩියෝ පට අන්තර් ජාලයට මුදා හැරි සහ එය බෙදාහැරි පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී නීති මගින් කටයුතු කරන බව එම දෙපාර්තමෙන්තුවෙන් ලැබෙන තොරතුරු සනාත කරයි.

එම නිළධාරියා තමාගේ කනිෂ්ඨ නිළධාරිනියකව මේ සඳහා පොළඹවාගෙන ඇත්තේ උසස් වීමක් ලබා දීමේ පොරොන්දුව මත බව වාර්තාවේ. කෙසේ නමුත් මේ අන්තර්ජාලයට මුදා හැරීම එම බැංකු නිලධාරියාගේ ජංගම දුර්කතනය අලුත්වැඩියාවක් සිදු කර පුද්ගලයකු විසින් සිදු කර ඇති බවට ද වාර්තා පලවේ.

කෙසේ නමුත් මෙම සිදුවීමත් සමඟ එම මූල්‍යායතය මේ වන විට තවත් බරපතල අර්බුදයකට මුහුණ පා තිබෙන බවත් වාර්තවේ. ඒ එහි සේවය සඳහා බඳවා ගත් නවක නිළධාරිනියන් හා පුහුණු වන තරුණියන් රැසක්ම මේවන විට එම බැංකුව අත්හැර යෑමය. ඔවුන්ගේ මාපියන්ගේ බලපෑම මත එසේ සිදුව තිබෙන බවත් වාර්තවේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us