පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇවිදින ප්‍රමාණය මනින්න යයි

Published in පුවත්
Tuesday, 07 June 2016 16:53

කථානායක කරු ජයසුරියගේ ඉල්ලීම පරිදි තමන් දිනකට ඇවිදින පියවර ප්‍රමාණය මැන ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට, පාර්ලිමේන්තු කාර්‍යමණ්ඩලයට හා පාර්ලිමේන්තුවට අනුබද්ධ සේවාවන්හී නියුතු වූවන් සඳහා පියවර මානයන් ( Pedometer ) 1500ක් ලබා දීමට ද නියමිතය. මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුග්‍රහයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන "පියවර දහසක් නිරෝගී දිවියක්" වැඩසටහන යටතේ හෙට (08) දින පාර්ලිමේන්තුවේ දී ක්‍රියාත්මක වනු ඇත.

මෙම වසරේ මාර්තු මස 02 දින පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට විශේෂ වෛද්‍ය පරික්ෂණයකට සහභාගී විමට අවස්ථාව සැලසුනු අතර, එහි පූර්ණ වාර්ථාවද සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් විසින් හෙට කථානායක කරු ජයසුරිය  අතට පත් කිරීමට නියමිතය.

මාර්තු 02 දින පැවැති වෛද්‍ය පරික්ෂණයෙන් පසුව පාර්ලිමේන්තු ආහාරපාන රටාව හා ඉවුම් පිහිම් ක්‍රම වේදයන් වෙනස් කිරීමටද කථානායකවරයා පියවර ගෙන තිබිණි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us