"දොළොස් මසක රස අගයන්න" සැරසෙන "රයිගම් ටෙලීස්"

Published in පුවත්
Monday, 25 January 2016 14:59

දොළොස් වෙනි රයිගම් ටෙලීස් සම්මාන උළෙල 2016 ජුනි මස 03 වැනි දින සන්ධ්‍යාවේ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට එහි සංවිධායකයින් කටයුතු සූදානම් කර තිබේ.

ටෙලි නාට්‍ය කලාව සඳහා සම්මාන පුදකරන ටෙලි නාට්‍ය සම්මාන උළෙලක් ලෙස ඇරැඹි ‘‘ රයිගම් ටෙලීස් ’’වත්මන වන විට සමස්ත රූපවාහිනි මාධ්‍යයම(සියළු වැඩසටහන්) ආවරණය කරන අංග සම්පුර්ණ ටෙලි සම්මාන උළෙලක් බවට පත්ව ඇත.

මෙවර එය පැවැත්වෙන්නේ දොළොස්වන වරටය.

මුල් කාලීනව රයිගම් ටෙලි සම්මානය නමින් හැඳින්වූ මෙම සම්මාන උළෙල රයිගම් ටෙලීස් නමින් සන්නාම ගත කරන්නේ ෆිල්ම් ෆෙයා, ග‍්‍රැමි වැනි ජාත්‍යන්තර තලයේ සම්මාන උළෙලක් දක්වා එය වර්ධනය කිරීමේ අරමුණ පෙරදැරි කරගෙනය.

රයිගම් ටෙලීස් සම්මාන උළෙල මේ වන විට දශකයක් ඉක්මවු ඉතිහාසයකට උරුමකම් කියයි. මෙවර සම්මාන උළෙල “දොළොස් මසක රස ඇගයූ වසර දොළහක් ලෙස..” නම්කර තිබේ.

ඡායාරූප - ගිතේන්ද්‍ර ලියනගේ

RaigamTeles8

RaigamTeles6

RaigamTeles5

RaigamTeles2

RaigamTeles4

RaigamTeles3

 

Last modified on Monday, 25 January 2016 15:32

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us