ජාතික ප්‍රශ්නයට විසදුම් ලබාදිය හැකි ව්‍යවස්ථාවක් ඕනෑ - TNA

Published in පුවත්
Monday, 25 January 2016 12:50

ජාතික ප්‍රශ්නයට විසදුම් ලබාදිය හැකි ව්‍යවස්ථාවක් නිර්මාණය කරන ලෙස දෙමළ ජාතික සන්ධානය වත්මන් රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

නව ව්‍යවස්ථාව හරහා විසදුම් ලබා දෙන ලෙස රජයට බල කරන්නැයි පළාත් සභා මන්ත්‍රීවරුන් ඉල්ලීමක් කළ ඔවුන් සඳහන් කර ඇත.

ජාතික ප්‍රශ්නයන් විසදීම සඳහා විවිධ යෝජනා ගෙන ආවද ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව එම සන්ධානය පෙන්වා දෙයි.

විශේෂයෙන් විධායක ජනාධිපති ධූරය අහෝසි කරමින් මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us