විදෙස් කලාකරුවන්ට නොවැසෙන දොරෙන් සනී ලංකාවට

Published in පුවත්
Wednesday, 30 December 2015 13:15

ලතින් අමරිකානු ගායකයෙකුගේ ප්‍රසංගයක් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රසිද්ධ වේදිකාවක කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් විදෙස් කලාකරුවන්ට ලංකාවේ ප්‍රසංග තහනමක් පිළිබඳ ඉඟියක් පලවූවත් එය වැරදි වටහාගැනීමක් පමණක් බව අමාත්‍ය එස්.බී.දිසානායක පවසයි.

ජනාධිපතිවරයා අදාල ප්‍රසංගය පිළිබඳ විවේචනය කලේ අදාල ගායකයා සෘජුවම ඉලක්ක කරගෙන නොව, එම ප්‍රසංගය ලංකාව තුල සංවිධානය කල සංවිධායකයන් ඉලක්ක කරගෙන පමණක් බවත්. එම ප්‍රසංගය අතරතුර දේශීය රසිකයන්ගේ අයහපත් හැසිරීම හේතුවෙන් එම විවේචනයට පෙලඹී ඇති බව සඳහන් කලහ.

එහෙත් එම ප්‍රකාශය ජාත්‍යන්තරව බී.බී.සී, යාහූ නිව්ස්, එන්.ඩී.ටී.වී වැනි ආයතනවල ප්‍රධාන පුවත් අතරට එක්වීම තුලින් විදෙස් කලාකරුවන්ට ලංකාව තුල ප්‍රසංග පැවැත්වීම තහනම් වනු ඇතැයි යන්නත්, ලංකාවේ සංවිධායකයන්ට මඩු වලිග පහරවල් වැදීමේ අවදානම නිසා එවැනි ප්‍රසංග සංවිධානය නොකරනු ඇතැයි යන්නත් සලකා බලා ජනපතිවරයාගේ විවේචනය තුලින් එවැනි අදහසක් ලබා නොදුන් බවද අමාත්‍යවරයා පවසා ඇත.

එසේ නුදුරු දිනකදී ලෝක ප්‍රසිද්ධ නිල් චිත්‍රපට නිලියක් වන සනී ලියෝන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us