නිලංග සමරසිංහව ඉවත් කිරීම මාරපනගෙම වැඩක්. මෙන්න ලියුම

Published in පුවත්
Saturday, 14 November 2015 10:54

මතබේදයට තුඩු දුන්, අන්තරයක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වරයාව සිටි නිලංග සමරසිංහ මහතා ඉන් ඉවත්කර එම් එම් සිරිසේන හේරත් මහතා පත්කරන ලෙස යෝජනා කොට නිර්දේශ කර පත්වීම සකසා ඇත්තේ හිටපු නිතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මහතා විසින්ම බව හෙළිව තිබේ.

මෙම නව පත්කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කළ බවට මාරපන මහතා විසින් මීට ඉහතදී ප්‍රකාශ කර තිබිණි. ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ ලිපියකින් නව සභාපතිවරයා ලෙස සිරිසේන මහතාව පත් කල ද සමරසිංහ මහතාව ඉවත්කිරීම නිත්‍යානුකූලව සිදුකර හෝ ඒ බව ඔහුට දැනුම් දීම හෝ සිදු කර තිබුණේ ද නෑත.

ඒ කෙසේ නමුත් පසුව අගමැතිවරයා විසින් ඔහුට එම තනතුරේ වැඩ කටයුතු කරම ලෙස දන්වා තිබිණි.

නිලංග සමරසිංහ මහතා මත් කුඩු ජාවාරමට හා එතනෝල් ජාවරමට සම්බන්ධ දේශපාලකයන් ගැන තොරතුරු වාර්තාවක් ප්‍රධාන දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට පසුගිය මහ මැතිවරණයට පෙර ලබා දී තිබු නමුත් මේවන තුරුත් ඒ සම්බන්ධයෙන් කිසිවකුත් කිසිදු පියවරක් ගෙන නැත. එහි මැති ඇමැතිවරු 25 දෙනෙකුගේ තොරතුරු සඳහන්ව තිබෙන බව වාර්තා විය,

nilanga-2

 

 

Last modified on Saturday, 14 November 2015 11:00

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us