ගුණරත්නම් අත් අඩංගුවට !

Published in පුවත්
Wednesday, 04 November 2015 14:40

පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂයේ නායක් ප්‍රේම කුමාර් ගුණරත්නම් මහතාව මිට ස්වල්ප වෙලාවකට පෙර කැගල්ලේදී අත් අඩංගුවට ගෙන ඇති බව් වාර්තාවේ.

 ආණ්ඩුවට එරෙහි සැබෑ අභියෝගය පෙර‍ටුගාමී පක්ෂය බව  ඊයේ දිනයේදි සිදුවූ සරසවි ශිෂ්‍ය නැගීටීමත් සමඟ ආණ්ඩුවට ප්‍රත්‍යක්ෂ වී ඇති බව මෙම ක්‍රියාමාර්ගය අනුව පැහැදිලිවේ.

 

ඊයේ දිනයේදී අප විසින්පළ පළ පුවතක මෙසේ සඳහන් විය

'කෙසේ නමුත් අදාල ශ්‍රීලනිප ප්‍රධානියා මෙරට ශිෂ්‍ය සටන් සියල්ල මෙහෙයවනු ලබන්නේ පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂය විසින් බවට විශ්වාස කරන්නකු වන අතර ඒ දැඩිව මර්දනය කළ යුතුය, යන ස්ථාවරයේ පසුවන්නෙකි.'

 

සැබැඳි පුවත: 

HNDA සිසුන්ට පහර දීමට අණ කළේ, ශ්‍රී ලනීපයේ ප්‍රබලයෙක්.

 

Last modified on Wednesday, 04 November 2015 14:57

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us