සජින් වාස්, ලීසිං සමාගමකට කෝටි 73ක පොල්ලක් තියලා

Published in පුවත්
Thursday, 22 October 2015 08:20

විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාගෙන් හා ඔහුගේ බිරියගෙන් රුපියල් 73,76,96044ක මුදලක් අයකර ගැනීමට හැකි නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ෙපෟද්ගලික ලීසිං සමාගමක් කොළඹ වාණිජ මහාධීකරණයේ හා දිසා අධිකරණයේ නඩු හතරක් ගොනු කළේය.

සජින්ද වාස් ගුණවර්ධන, ඔහුගේ බිරිය හා අැය අධ්‍යක්ෂ ධුරයක් හොබවන සමාගමක අධ්‍යක්ෂවරයකු වගඋත්තරකරුවන් කරමින් මේ නඩු හතර පවරා ඇත.

කොළඹ වාණිජ මහාධීකරණයේ නඩු දෙකක්ද කොළඹ දිසා අධිකරණයේ නඩු දෙකක්ද ගොනු කර ඇති අතර ඊයේ (21) දින වන විට ඔවුන්ට නොතිසිද නිකුත් කෙළේය.

රුපියල් 279597522ක් හා රුපියල් 42686042ක මුදලක් අයකර ගැනීමට සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු පවරා ඇත.රුපියල් 372726438ක් හා රුපියල් 42686042ක් අයකර ගැනීමට වාස් ගුණවර්ධන මහතාගේ බිරියට හා සමාගමේ අධ්‍යක්ෂ වරයාට කොළඹ දිසා අධිකරණයේ නඩු පැවරීය.

Last modified on Thursday, 22 October 2015 08:24

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us