දැන්වත් දේශපාලන සිරකරුවන් නිදහස් කරනු !

Published in පුවත්
Wednesday, 14 October 2015 16:08

දැන්වත් දේශපාලන රැඳවියන් නිදහස් කරන ලෙස ආණ්ඩුවට බලකරන විරෝධතා සත්‍යග්‍රහයක් අද (14) දින කොළඹ කොටුව දුම්රියපොල ඉදරිපිටදී පැවැත්විණි. සම අයිතිය ව්‍යාපාරය විසින් සංවිධානය කළ මෙම උද්ඝෝෂණයට වාමාංශික දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන්, මානව හිමිකම් සංවිධාන නියෝජිතයන්, දේශපාලන රැඳවියන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

සත්‍යග්‍රහයෙන් අනතුව රැස්ව සිටි පිරිස කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට පාගමනින් ජනාධිපති මණ්දිරිය දක්වා ගමන් කළ අතර ලේක්හවුස් මංසන්දියේ සිට ගාලු මුවදොර දෙසට ගමන් කරන අතර මග පොලීසිය මාර්ග බාධක යොද පාගමනට බාධා කරන ලදී.

අනතුරුව පොලසිය නියෝජිතයන් කිහිපදෙනෙකුට පමණක් ජනාධිපති ලේකම්වරයා හමුවීමට පොලිසිය අවසර ලබාදුනි.MER-protest-20151014-10MER-protest-20151014-07MER-protest-20151014-09

MER-protest-20151014-01MER-protest-20151014-14MER-protest-20151014-16

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us