දැන්වත් දේශපාලන සිරකරුවන් නිදහස් කරනු !

Published in පුවත්
Wednesday, 14 October 2015 16:08

දැන්වත් දේශපාලන රැඳවියන් නිදහස් කරන ලෙස ආණ්ඩුවට බලකරන විරෝධතා සත්‍යග්‍රහයක් අද (14) දින කොළඹ කොටුව දුම්රියපොල ඉදරිපිටදී පැවැත්විණි. සම අයිතිය ව්‍යාපාරය විසින් සංවිධානය කළ මෙම උද්ඝෝෂණයට වාමාංශික දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන්, මානව හිමිකම් සංවිධාන නියෝජිතයන්, දේශපාලන රැඳවියන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

සත්‍යග්‍රහයෙන් අනතුව රැස්ව සිටි පිරිස කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට පාගමනින් ජනාධිපති මණ්දිරිය දක්වා ගමන් කළ අතර ලේක්හවුස් මංසන්දියේ සිට ගාලු මුවදොර දෙසට ගමන් කරන අතර මග පොලීසිය මාර්ග බාධක යොද පාගමනට බාධා කරන ලදී.

අනතුරුව පොලසිය නියෝජිතයන් කිහිපදෙනෙකුට පමණක් ජනාධිපති ලේකම්වරයා හමුවීමට පොලිසිය අවසර ලබාදුනි.MER-protest-20151014-10MER-protest-20151014-07MER-protest-20151014-09

MER-protest-20151014-01MER-protest-20151014-14MER-protest-20151014-16

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us