දූෂිතයෝ සොයන්න - රනිල්

Published in පුවත්
Monday, 14 September 2015 13:29

දූෂණ අක‍්‍රමිකතා සහ රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සම්බන්ධයෙන් කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සභා නායක ලේකම්වරයාට නියෝග කර ඇත.



ජාතික ආණ්ඩුවේ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සමහරුන්ට ඉකුත් සමයේ විවිධ පාර්ශ්ව කෙරෙන් චෝදනා එල්ල වී ඇති බැවින් එම චෝදනා එල්ල වී ඇති රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවල ප‍්‍රගතියද අදාළ වාර්තාවට ඇතුළත් කරන ලෙස ද අග‍්‍රාමාත්‍යවරයා නියෝග කර තිබේ.

කෙසේ වෙතත් ජාතික ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් මෙම නියෝග පුස්සක් නොවන තැනට කටයුතු යෙදේ නම් ජනතා බලාපොරොත්තුව එයයි.

Last modified on Monday, 14 September 2015 13:34

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us