දූෂිතයෝ සොයන්න - රනිල්

Published in පුවත්
Monday, 14 September 2015 13:29

දූෂණ අක‍්‍රමිකතා සහ රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සම්බන්ධයෙන් කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සභා නායක ලේකම්වරයාට නියෝග කර ඇත.



ජාතික ආණ්ඩුවේ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සමහරුන්ට ඉකුත් සමයේ විවිධ පාර්ශ්ව කෙරෙන් චෝදනා එල්ල වී ඇති බැවින් එම චෝදනා එල්ල වී ඇති රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවල ප‍්‍රගතියද අදාළ වාර්තාවට ඇතුළත් කරන ලෙස ද අග‍්‍රාමාත්‍යවරයා නියෝග කර තිබේ.

කෙසේ වෙතත් ජාතික ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් මෙම නියෝග පුස්සක් නොවන තැනට කටයුතු යෙදේ නම් ජනතා බලාපොරොත්තුව එයයි.

Last modified on Monday, 14 September 2015 13:34

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us