අපිව බේරලා දෙන්න, මහින්ද ගෙන් රනිල්ට ආයාචනයක් !

Published in පුවත්
Thursday, 27 August 2015 12:50

කුරුණැගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශෙෂ පණිවිඩයක් යවමින් තමාට හා තම පවුලේ ඥාතීන්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් යම් සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස ඉල්ලා ඇත.

මෙම පණිවිඩය යවා ඇත්තේ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රීවරියක හා මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාති දියණියක වන නිරූපමා රාජපක්ෂගේ සැමියාවන ව්‍යාපාරික තිරු නඩේෂන් මහතා අතය.

එහෙත් වික්‍රමසිංහ මහතා ඔහුට පවසා ඇත්තේ පොලීසියෙ හෝ අනෙක් ආයතනයක කිසිදු පරීක්ෂණයක් සම්බන්ධයෙන් තමන් අත නොදමන බවත් අවශ්‍ය සහනයක් තිබේ නම් ජනාධිපතිවරයා හමුවී එ ලබා ගන්නා ලෙසය.

මේ වන විට රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට එරෙහිව මුල්‍ය අපරාධ චෝදනා හා මිනිස් ඝාතන චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කෙරෙමින් පවතී.

Last modified on Thursday, 27 August 2015 14:29

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us