ලාල් කාන්ත පළාත් සභාවෙන් ඉවත් වෙයි

Published in පුවත්
Thursday, 20 August 2015 11:20

මෙවර මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වූ කේ.ඩී.ලාල් කාන්ත අදාල මනාප ප්‍රමාණය සම්පූර්ණ නොවීම හේතුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්නොවූ අතර ඔහු තමාට හිමි පළාත් සභා මන්ත්‍රීධුරයෙන්ද සමුගන්නා බව පවසයි.

ඔහුගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළ සිටියේ මේ සම්බන්ධයෙන් ලියුමක් මගින් පක්ෂය හා පළාත් සභාව දැනුවත් කර ඇති බවයි.

තවද පක්ෂයෙන් ඉවත් වන්නේද යන්න පිළිබඳ ඔහුගෙන් කළ විමසීමේදී පවසා සිටියේ පක්ෂයෙන් ඉවත් වන්නේනම් එය මීට ප්‍රථම ඕනෑ තරම් හේතු තිබුණ බවයි.

කෙසේ වෙතත් පළාත් සභාවෙන් ඉවත් වුවත් ජාතික අවශ්‍යතාවය මත වෘත්තිය සමිති ක්ෂේත්‍ර යේ වැඩ කටයුතු සිදුකරන බවද ඔහු පවසා සිටී.

එමෙන්ම සුනිල් හඳුන්නෙත්ති මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබාදීම පිළිබඳ තමාගේ විරුද්ධ තාවයක් නොමැති බවද එය පක්ෂය විසින් ගත් තීරණයක් බවද වැඩිදුරටත් අදහස් දැක්වමින් ලාල්කාන්ත මහතා පවසා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us