ලාල් කාන්ත පළාත් සභාවෙන් ඉවත් වෙයි

Published in පුවත්
Thursday, 20 August 2015 11:20

මෙවර මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වූ කේ.ඩී.ලාල් කාන්ත අදාල මනාප ප්‍රමාණය සම්පූර්ණ නොවීම හේතුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්නොවූ අතර ඔහු තමාට හිමි පළාත් සභා මන්ත්‍රීධුරයෙන්ද සමුගන්නා බව පවසයි.

ඔහුගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළ සිටියේ මේ සම්බන්ධයෙන් ලියුමක් මගින් පක්ෂය හා පළාත් සභාව දැනුවත් කර ඇති බවයි.

තවද පක්ෂයෙන් ඉවත් වන්නේද යන්න පිළිබඳ ඔහුගෙන් කළ විමසීමේදී පවසා සිටියේ පක්ෂයෙන් ඉවත් වන්නේනම් එය මීට ප්‍රථම ඕනෑ තරම් හේතු තිබුණ බවයි.

කෙසේ වෙතත් පළාත් සභාවෙන් ඉවත් වුවත් ජාතික අවශ්‍යතාවය මත වෘත්තිය සමිති ක්ෂේත්‍ර යේ වැඩ කටයුතු සිදුකරන බවද ඔහු පවසා සිටී.

එමෙන්ම සුනිල් හඳුන්නෙත්ති මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබාදීම පිළිබඳ තමාගේ විරුද්ධ තාවයක් නොමැති බවද එය පක්ෂය විසින් ගත් තීරණයක් බවද වැඩිදුරටත් අදහස් දැක්වමින් ලාල්කාන්ත මහතා පවසා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us