මෙවර ඔහුගේ මන්ත්‍රී කොට්ඨාෂය වන මාතර ආසනයද දිනා ගැනීමට ඔහු සමත් විය. එක්සත් ජාතික පක්ෂය දකුණු පළාතෙන්ම දිනා ගත්තේ ආසන 2ක් පමණි.
එමෙන්ම ඔහු 2010 වසරේදී ලබා ගත්තේ මනාප 59,836 ක් වන අතර මෙවර 96,092ක් ලබා ගැනීමට සමත් විය.
මාතර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා මෙවර මහ මැතිවරණය ජය ගත්තේ 7 වෙනි වතාවටය. 1989 සිට ඔහු නොකඩවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරයි.
මෙවර ඔහුගේ මන්ත්‍රී කොට්ඨාෂය වන මාතර ආසනයද දිනා ගැනීමට ඔහු සමත් විය. එක්සත් ජාතික පක්ෂය දකුණු පළාතෙන්ම දිනා ගත්තේ ආසන 2ක් පමණි.
එමෙන්ම ඔහු 2010 වසරේදී ලබා ගත්තේ මනාප 59,836 ක් වන අතර මෙවර 96,092ක් ලබා ගැනීමට සමත් විය.
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...