ජවිපෙට හෘද සාක්ෂි 2ක් ! ජවිපෙ ඩබල් ගේම අන්තරය හෙළි කරයි (video)

Published in පුවත්
Friday, 14 August 2015 09:22

ජනත විමුක්ති පෙරමුණ මෙවර මහ මැතිවරණය වෙනෙන් සමාජ කණ්ඩායම් ඉලක්ක කරමින් වෙනස් ප්‍රතිපත්ති ප්‍රකාශන නිකුත් කර ඇති බව අන්තර් විශ්ව විද්‍යාලයීම බල මණ්ඩලයේ කැඳවුම් කරු නජිත් ඉන්දික මහතා හළි කරයි.

මීට දින කිහිපයට පෙර මෙම හෙළිදරව් කිරීම සිදු කළ නමුත් ඊට ජවිපෙ ශිෂ්‍ය සංගමය වන සමාජවදි සිෂය සංගමය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

ඊට ප්‍රතිචාර දක්වමින් ඊයේ(13) දිනයේදී නජිත් ඉන්දික මහතා සක්ෂි සහිතව පිළිතුරක් ලබා දුනේය.

පහත දැක්වෙන්නේ අන්තරය ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදයය හා මාධ්‍ය හමුවේ විඩියෝවය

antaraya-1

 

Last modified on Friday, 14 August 2015 09:46

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us