මහින්ද ළඟ ඉදිමින් ඔහුව යළි විනාශ කළ මෛත්‍රී පිළේ නායකයන් හෙළිවෙයි !

Published in පුවත්
Thursday, 13 August 2015 18:33

මහින්ද රාජපක්ෂ මහතා කර තියාගෙන ගොස් ඔහුව දේශපාලනිකව විනාශ කිරීමේ කොන්ත්‍රත්තුව සිදුකළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සමීප ට්‍රෝජන් අශ්වයන් කණ්ඩායම අද දින ජනාධිපහිවරයා විසින් හෙළි කරන ලදී.

මීට පෙර අප විස්න්ද කිහිපවතාවක්ම හෙළිකල පරිදී නිමල් සිරිපාද සිල්වා, සුසිල් ප්‍රෙමජයන්ත, අනුර යාපා, ජෝන් සෙනවිතරන්, චමල් රාජපක්ෂ, අතාවුද සෙනෙවිරත්න, ඒ.එච්.එම්.ෆවුසි, යන ජේෂ්ඨයන් මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ වුවමනාවන් අනුව කටයුතු කර තිබෙන බව ජනාධිපතිවරයාගේ ලිපිය අනුවද පැහැදිලිය.

ඒ කෙසේ නමුත් ජනාධිපතිවරයා මේ ලිපිය මඟින් අපේක්ෂා කළ තත්වය මේවන විටත් වෙන්ස වී ඇත. ජනාධිපතිවාරයාට අවශ්‍යව තිබුණේ සන්ධානයේ බලය තමන් අතට ගෙන එය ජයග්‍රහණය කරවීමටය. එහෙත් සන්ධානය යනු රාජපක්ෂමහතගේ අනුගාමිකයන් මිස සිරිසේන මහතාගේ අනුගාමිකයන් නොවන බව මෛත්‍රීපාල සිරිසේන මහතා වටා සිටින කේවට්ටයන්ට තවම තේරුම් ගැනිමට හැකිව නැත, එය ඔවුන් තේරුම් ගනු ඇත්තේ අගෝස්තු 18 වන දිනය.

මේ වන විටත් මෙම ලිපිය නිසා සන්ධානයේ මුළු මැතිවරණ ව්‍යාපාරයම දැවන්ත කඩා වැටීමකට ලක්ව ඇත. එජාපයේ ජයග්‍රහණයත් රනිල් වික්‍රමසිංහ  අගමැති වීමත් මේ අනුව සහතික වී තිබේ.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us