තජූඩීන්ගේ මළ සිරුර ගොඩගනියි

Published in පුවත්
Monday, 10 August 2015 10:46

රගර් ක්‍රීඩක මෙහොමඩ් වසීම් තජූඩීන්ගේ සිරුර මීට සුළු මෙහොතකට පෙර ගොඩගෙන තිබේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බලා පසුගියදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තජූඩීන්ගේ සිරුර ගොඩනැගිමට අවසර ලබාදෙන ලදී.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ සිරුර මේ වන විට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයොගේ භාරයට ගෙන ඇති බවයි.

neth www.nethfm.com00007neth www.nethfm.com00006neth www.nethfm.com00005neth www.nethfm.com00004neth www.nethfm.com00003neth www.nethfm.com00002neth www.nethfm.com00001IMG_2679IMG_2680IMG_2682IMG_2683IMG_2685IMG_2686IMG_2687IMG_2693IMG_2697

 

Last modified on Monday, 10 August 2015 11:06

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us