රනිල් තරුණ පෙළට ඉඩදීමට යයි

Published in පුවත්
Sunday, 03 August 2014 17:57

එක්සත් ජාතික පක්ෂයේ අනාගත දේශපාලනය තරුණ පරම්පරාවට භාරකිරීමේ කාලය එළැඹ ඇති බව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

හඟුරන්කෙත - දෙල්තොට ප‍්‍රදේශයේ ඊයේ (02) පස්වරුවේ පැවති රැස්වීමකට සහභාගීවෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ පක්ෂයේ ඉදිරි කටයුතු සඳහා තරුණයන් දායක කර ගැනීමට සියලූ දෙනා කටයුතු කළ යුතු බවයි.

තරුණයන්ගේ ශක්තිය තුළින් රටේ නව වෙනසක් ඇතිකළ හැකි බව විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය.


රනිල් වතු කම්කරුවන්ගෙන් වඩේ කයි


මේ අතර,  එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අද නෝර්වුඞ් වතුයායට පැමිණියේය.  එහිදී වතු කම්කරුවන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව වතු කම්කරුවන් විසින් සාදන ලද තෝසේ සහ වඬේ දිවා ආහාරයට ගැනීමට අමතක කළේ නොකළේය.

 මේ එම අවස්ථාවේ ඡායාරූප එකතුවකි.

Ranil-in-Norwood-www.nethfm.com00002

Ranil-in-Norwood-www.nethfm.com00014

Ranil-in-Norwood-www.nethfm.com00013

Ranil-in-Norwood-www.nethfm.com00008

Ranil-in-Norwood-www.nethfm.com00012

Ranil-in-Norwood-www.nethfm.com00013

Ranil-in-Norwood-www.nethfm.com00015

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us