රනිල් තරුණ පෙළට ඉඩදීමට යයි

Published in පුවත්
Sunday, 03 August 2014 17:57

එක්සත් ජාතික පක්ෂයේ අනාගත දේශපාලනය තරුණ පරම්පරාවට භාරකිරීමේ කාලය එළැඹ ඇති බව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

හඟුරන්කෙත - දෙල්තොට ප‍්‍රදේශයේ ඊයේ (02) පස්වරුවේ පැවති රැස්වීමකට සහභාගීවෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ පක්ෂයේ ඉදිරි කටයුතු සඳහා තරුණයන් දායක කර ගැනීමට සියලූ දෙනා කටයුතු කළ යුතු බවයි.

තරුණයන්ගේ ශක්තිය තුළින් රටේ නව වෙනසක් ඇතිකළ හැකි බව විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය.


රනිල් වතු කම්කරුවන්ගෙන් වඩේ කයි


මේ අතර,  එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අද නෝර්වුඞ් වතුයායට පැමිණියේය.  එහිදී වතු කම්කරුවන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව වතු කම්කරුවන් විසින් සාදන ලද තෝසේ සහ වඬේ දිවා ආහාරයට ගැනීමට අමතක කළේ නොකළේය.

 මේ එම අවස්ථාවේ ඡායාරූප එකතුවකි.

Ranil-in-Norwood-www.nethfm.com00002

Ranil-in-Norwood-www.nethfm.com00014

Ranil-in-Norwood-www.nethfm.com00013

Ranil-in-Norwood-www.nethfm.com00008

Ranil-in-Norwood-www.nethfm.com00012

Ranil-in-Norwood-www.nethfm.com00013

Ranil-in-Norwood-www.nethfm.com00015

Leave a comment

Gossip

හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක්

හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක්

වහාම කැබිනට් මණ්ඩලය පත් නොකළහොත් අයවැය පරාජය විය හැකි බවට අනතුරු අඟවන්නට ගිය පොහොට්ටුවේ ප්‍රබලයින් ප...

මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ..   

මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ..  

මහින්ද සමග යළි නැගිටීම පසෙක තබා රනිල් වික්‍රමසිංහ හා එක්ව යන දේශපාලන ගමනක් වෙනුවන් රාජපක්ෂ පවුලේ දේශ...

එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර.

එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර.

එජාපය මහ ලේකම් තනතුරට හිටපු අමාත්‍ය රවී කරුණානායක පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එමෙන්ම එජාපයේ...

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ජනමතයක් නොමැති බැවින් වහාම මහමැතිවරණයක් පැවැත්වීමට බලපෑම් කරන ලෙස වි...

අනං මනං

ආත්මය විකුණු ප්‍රේමය ...

ආත්මය විකුණු ප්‍රේමය ...

එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...

Connet With Us